IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කඹ ඇදිලි බෑ: ඔක්කොම එක්ව රට ගොඩ දාමු

(අංජුල මහික වීරරත්න)

සමස්ත ආණ්ඩුව ම එකම යාන්ත්‍රණයක් වන බැවින් අමාත්‍යාංශ අතර කඹ ඇදීම් සිදුවිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසරේ වැඩ අරඹමින් පැවසීය.

අමාත්‍යංශ යනු ආණ්ඩුව නැමැති යාන්ත්‍රණයේ කොටස් බව කී ජනාධිපතිවරයා රටේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට සියලු දෙනාම බැඳී සිටින බව සඳහන් කළේය.

එම ක්‍රියාවලියේදී ජනාධිපති කාර්යාලය, කැබිනට් මණ්ඩලය  සහ අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍රස්ථාන ලෙස බැඳී වැඩ කටයුතු කළ බව කී ජනාධිපතිවරයා  වැඩකටයුතු පැය 8 කට හෝ සතියේ දින පහකට සීමා වන්නේ නැතැයි ද 2023 අවසානය වන විට රට සාමාන්‍ය තත්වයට ගැනීමට කැප වී වැඩ කටයුතු යුතු බවද සඳහන් කළේය.



අදහස් (4)

කඹ ඇදිලි බෑ: ඔක්කොම එක්ව රට ගොඩ දාමු

ganegoda Monday, 02 January 2023 12:34 PM

සංවර්ධනයකට යොදවන්න තිබුණු සල්ලි හොරකම් කරලා රට හූරගෙන කාපු උදවියම රට ගොඩදැමීමේ රංගනය කරනකොට තමයි අපිට හිනායන්නේ...! බැංකු මංකොල්ලයේදී අපිට එකතු වෙන්න අඬගැහුවේ නැහැනේ... !

:       11       12

senaMonday, 02 January 2023 02:06 PM

හරියටම හරි... මහබැංකුව කැඩුවා... යාලුවොත් එක්ක බෙදාගත්තා.. සීනි බදුවලින් හොරාකෑවා. යාලුවොත් එක්ක බෙදා ගත්තා... ඊට පස්සේ සුදුළූණු... මෙයාලා යාලුවොත් එක්ක හොරාකනවා. අපි වන්දි ගෙවනවා...

:       5       8

DM Monday, 02 January 2023 01:52 PM

ඔබතුමයි, අනිත් දේශපාලකයිනුයි කඹේ අත හැරියොත් රටම ගොඩ...

:       3       12

sharm warn Monday, 02 January 2023 02:50 PM

කබා අඳින්න... නෑ අපි හොයනවා හයිය කබායක්... හොරු ඔක්කොම එකට ගැටගහලා ඒ එක කූඩුවක දාලා කාලකණ්ණි පාදඩ හොරුන්ගෙන් රට බේරගන්න..

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site