කිඹුල් හූනෙකු හා කේරළ ගංජා ග්‍රෑම් 75 ක් සමග පුත්තලම කඩයන්කුලමේදී පුද්ගලයන් හය දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිඹුල් හූනා සමග 6 ක් සැකපිට
හේරත් Saturday, 14 June 2014 02:17 PM
අනේ පියල් ඔයාටත් ඕනා නැති දෙයක් නැහැ (නදී)
දිල්රුක්ශාන් Saturday, 14 June 2014 02:21 AM
මේ හූනන් මොනවටද ගන්නේ (දී)
කුසුම් Saturday, 14 June 2014 03:17 PM
අපේ පොලිස් මහත්තුරුන්ටත් මේ දවස් වල කිඹුල් හුණන් පස්සේ පන්නනවට වැඩිය වෙනත් ලොකු රාජකාරියක් නැතිව ඇති මගේ හිතේ. (නදී)
ඉසුරන්දි Sunday, 15 June 2014 09:52 AM
ඒ පාර හුනෙකුට ඉන්න නැහැ.අනේ අම්මප මෙහෙමත් රටක්.(දී)
තරිඳු Saturday, 14 June 2014 04:13 PM
අනේ කරුණකරලා ලංකාදීපේ මහත්වරු මේ හූනන් පිළිබද වාර්තාවක් ගෙන එන්නේ නම් මැනවි.අතටම මේ කිබුල් හූනන් ගෙන් මොනාද කරන්න පුළුවන්?ඇයි මෙචර ඒ සතුන් වටින්නේ? (අ)
අප්පුහාමි Saturday, 14 June 2014 07:12 AM
සතෙකුටවත් ඉන්න දෙන්නෙ නැති මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ (නි)
ආලෝකා Saturday, 14 June 2014 07:12 AM
මේ විදියටම අලි මරන අයත් අත්අඩංගුවට ගන්නකො (නි)
බානුක Sunday, 15 June 2014 11:38 AM
ඇයි මුත්තා ට වඩා හූනා වටිනවද ? (ස)
උපුල් Saturday, 14 June 2014 09:00 PM
කිඹුල් හුණන් කරපු වරද මොකක්ද ? (නදී)
පියල් Saturday, 14 June 2014 10:47 AM
අපිට බැරිද ඔය හුනෙක් හොයා ගන්න (දී)