IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කිඹුලා නාවික කඳවුරේ නැංගුරම් දමයි

පානදුර  මෝදර නාවික හමුදා කඳවුරට අද අළුයම අමුත්තෙක් පැමිණියේය.

බොල්ගොඩ ගං මෝයත් මහ මුහුදත් ආසන්නයේ පිහිටි මෙම කඳවුරේ මහ පඳුරක් වට අඩි 15 ක් දිග කිඹුලෙකු දුටු නාවික භටයෝ ඒ බව වන ජීවී නිලධරයන්ට දැන්වුහ. පසුව වනජීවි නිලධාරිහු පැමිණ පැය කිහිපයක් මෙහෙයුමකින් පසු කිඹුලා අල්ලා ගත්හ.

204  205 206 207 208



අදහස් (0)

කිඹුලා නාවික කඳවුරේ නැංගුරම් දමයි

යසංග Sunday, 19 October 2014 04:24 AM

කිඹුලාත් පුදුම ගමන්නේ බලනකොට යන්නේ! (නි)

:       0       0

සත්‍යපාල Saturday, 18 October 2014 03:32 AM

නාවික හමුදා කඳවුරකට ගිය නිසා අභයදානය ලැබෙන්න ඇති.(අ)

:       0       0

උදයානි Saturday, 18 October 2014 07:57 AM

වාව්.... (අ)

:       0       0

රොෂාන් Saturday, 18 October 2014 06:00 PM

රනිල් ප්‍රියංකා දන්නේ නැත්තන් කියවන්නේ නැතුව නිකන් ඉන්න. කට වහගෙන ඉන්නා තෙක් මෝඩයාත් පණ්ඩිතයෙක් කියන කතාව අහල නැද්ද? ඔයිට වැඩිය දිග කිඹුල්ලු ලංකාවේ ඉන්නවා (ස)

:       0       0

සේනානායක Saturday, 18 October 2014 11:01 PM

මූ කිඹුලෙක් නෙමෙයි, කිඹුල් රාජයෙක් (නි)

:       0       0

රනිල් ප්‍රියංකා Saturday, 18 October 2014 10:51 AM

බොරු කියන්න එපා. අඩි 15 ක් නම් ඌ කිඹුලෙක් නෙමෙයි අලියෙක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site