ගලෙන්බිඳුණුවැව මහඋණගොල්ලෑව වැවේ කිඹුල් ගල අද අළුයම පුපුරවද්දී සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් තවත් පිරිසක් පැනගිය බවත් ගලෙන්බිදුණුවැව පොලීසිය කියයි. මොවුන් නිධානයක් හාරන්නට ආ බව පෙනෙන බවත් ඒ සඳහා අඩුවැඩිය එහි තිබූ බවත් පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කිඹුල් ගල නිධානේ ගන්න බැරිවේ
වරුණ Friday, 26 April 2013 11:50 AM
ගල බින්දට පස්සේ කවුරුහරි ලොක්කෙක් ඇවිත් නිධානෙ අරන් යාවිද දන්නෙ නැහැ (නි)
ගාමිණී Friday, 26 April 2013 11:59 AM
වෙහෙර විහාර කඩා බිඳ දමා නිධන් වස්තු මංකොල්ල කන්නේ නැතුව පොලොව යට කව්රුත් ප්‍රයෝජනයට නොගන්න දෙයක් ගත්තම මක් වෙනවද?රජයට තියෙන්නේ මේවා ඇති ස්ථාන හඳුනාගෙන පූරා විද්‍යාවෙන් ,බලි තොවිල් කරලා,වෙඩි දාලා කැණීම් කරලා හරි ගොඩගන්න. (නි)
උපුල් Friday, 26 April 2013 01:28 PM
මේක සුද්දෙකුගේ වැඩක් වෙන්න ඇති. සඳකඩ පහන වෙන්දේසි කල ගණන දැක්කනේ.(නදී)
ලුම්බිණි Friday, 26 April 2013 09:26 AM
පොලිසිය උත්සාහ කල යුතුයි කවුද පිටුපස්සේ ඉන්න දේශපාලකයා හෝ එයාගේ නෑදෑයා හොයන්නත්. (නදී)
නිශාන්ත Friday, 26 April 2013 09:34 AM
මේකත් බොදුබල සේනාවේ වැඩක් වෙන්න ඇති අනිවාරයෙන්නම්. කමක් නැහැ එයාලගේ උරුම දෙවල්නේ.(නදී)
චන්දු Friday, 26 April 2013 11:21 AM
මට පේන්නේ අස්වයා ගියාට පස්සේ ස්තාලේ දොර වහලා වගේ?(නදී)