IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කිඹුලකු මසට මැරුවාට ලක්ෂ තුනක දඩ

(උපාලි ආනන්ද)

දැඩි ලෙස ආරක්ෂිත උරග සතකු වන කිඹුලකු ගල්කිරියාගමදී මරා මස් කර සන්තකයේ තබා ගත් බවට අධිකරණය හමුවේ වරද පිළිගත් සැකකරුවකුට සහ එකී වරදට ආධාර අනුබල දුන් බවට චෝදනා ලබා සිටි සැකකරුවන් සිව් දෙනකුට මුදලින් රුපියල් තුන් ලක්ෂ විසි දහසක දඩයක් කැකිරාව මහේස්ත‍්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය නියම කළාය.

ඒ එක් සැකකරුවකුට මුදලින් රුපියල් අසූ දහස බැගිනි සැකකරුවන්ට මෙසේ දඩ නියම වූයේ වනජීවි නිලධාරීන් විසින් සැකකරුවන්ට එරෙහිව නගා තිබූ චෝදනාවන්ට ඔවුන් වරද පිළි ගැනීමෙන් අනතුරුවය.

මෙසේ දඩ නියම වූයේ ඒ. එම් ඉදුනිල්, සනත් ගුනතිලක, පී බී නිමල් රංජිත් දිසානායක සහ එච්. බී. නන්දසේන සහ කේ. ජී . චමින්ද විජේනායක යන සැකකරුවන්ටය.

වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 30 (2) වගන්තිය ප‍්‍රකාරව සැකකරුවන් කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

 



අදහස් (0)

කිඹුලකු මසට මැරුවාට ලක්ෂ තුනක දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site