IMG-LOGO

කුඹුක් ගස් හතක් ඉවරයි

රිදීමාලියද්දේ යල්වෙල උල්ගිරිය ඔය රක්ෂිතයේ වසර ගණනක් පැරණි විශාල කුඹුක් ගස් හතක් කපාගෙන ගොස් ඇතැයි වනජීවී ආරංචි මාර්ග කියයි.

දේශපාලනඥයන්ගේ හා ඇතැම් නිලධාරීන්ගේ සහාය ඊට ලැබෙන බව ප්‍රදේශවාසීහු කියති.

අඩවි වන නිලධාරී රොෂාන් වීරසුන්දර මහතා පැවසුවේ එවැනි සිද්ධියක් වාර්තා වුවත් ගස් කැපූ ස්ථානය සොයා ගත නොහැකි වූ බවයි.

 



අදහස් (0)

කුඹුක් ගස් හතක් ඉවරයි

ලක්ෂපාන Wednesday, 18 June 2014 06:24 PM

පොඩි පහේ හොරකමක් නම් කරන්නේ ගමේ වෙසෙන සාමාන්‍ය මනුස්සයෙක්. මේ වගේ මහා පරිමාණයේ හොරකම් නම් කරන්නේ මුළු රටම හොඳින් හඳුනන නීතිය අතටගත් අයයි. රටට මේ කරන අපරාධ වලට හොඳක් නම් වෙන්න එපා (නි)

:       0       0

අමිල ක්‍රිශාන්ත Wednesday, 18 June 2014 02:11 PM

නිළධාරීන්ට වැඩිය අද මාධ්‍ය දියුනුයි (නදී)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 02:11 PM

ඒ මහත්තයට කන්නාඩි දාගන්න කියන්න. පව් අහිංසකයට ඇස් පේන්නේ නැහැ වගේ. (නදී)

:       0       0

අමිල ක්‍රිශාන්ත Wednesday, 18 June 2014 02:13 PM

මාධ්‍ය අද හැම තනතුරටම සුදුසුයි (නදී)

:       0       0

සුරංග Wednesday, 18 June 2014 02:30 PM

අනේ පව් අඩවි වන නිලධාරී මහතා. මුකුත්ම පේන්නේ නැතුව ඇති (නදී) .

:       0       0

ගිහාන් Wednesday, 18 June 2014 02:52 PM

ගස් ටික කපල තියෙන්නේ පොරවෙන් නොවන බව පෙනෙනවා. "සයිලන්සර්" හයිකරපු විදුලි කියත් යන්ත්‍ර තියෙනවාද කියල මම නම් අහලා නැහැ. මේවා කපද්දී කාටවත් සද්දේ ඇහුනේ නැද්ද? මේකට දේශපාලනේ විතරක් නොවෙයි "වනජිවියොත්" සම්බන්ධ බව පේනවා. රොෂාන් විජේසුන්දර ගස් කපපු තැන හොයන්න ඇත්තේ වත්තේ නෙවෙයි....! (නදී)

:       0       0

හේරත් Wednesday, 18 June 2014 03:14 PM

අඩවි වන නිලධාරී රොෂාන් වීරසුන්දර මහතාට දිර්ඝායු. ග්‍රහ අපල දුරු වී මොළය පෑදේවා (නදී)

:       0       0

ප්‍රියාන් Wednesday, 18 June 2014 03:17 PM

වන අඩවි නිලධරයින්ගේ සාක්කු ටික බැලුවා නම් කොට ටිකයි කපපු තැනයි බලාගන්න තිබුනා (නදී)

:       0       0

පිටිගල Wednesday, 18 June 2014 07:38 PM

මේ අවුරුදු හත ඉවර වෙනකල් ඒ සේරම අයිති ඒ ගොල්ලන්ට. බද්ද මාරු වෙන්න කලින් කපා ගන්න ඕනා. ඕව දැන් නවත්තන්න බැහැ (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 June 2014 03:46 PM

මේ මහත්තයත් කාට හරි කඩේ යන කෙනෙක් වගේ පෙන්නේ.(නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 18 June 2014 08:26 PM

මේ අඩවි වන නිලධාරීතුමා වන සංරක්ෂණ ඇමති කමට සුදුසුයි . (අ)

:       0       0

ශාන සෞදි Wednesday, 18 June 2014 08:31 PM

වන අඩවි නිලධරයින් නෙවේ මෙයාල අඩක් වනවූ නිලදාරීන් එකයි මේවා පෙනෙන්නේ නැත්තේ (අ)

:       0       0

චන්ද්‍රා Wednesday, 18 June 2014 08:47 PM

වන ජීවී එක තියෙන්නේ , ගස් කපලා කියල කියන්නද? ගස් කපන්න නොදී ආරක්ෂා කරන්නද? කපපු ගස්ටික එම අයටම බාරදෙන්න, නැතිනම් අපරාදේ ඒවා දිරාවී, (අ)

:       0       0

පාරා Wednesday, 18 June 2014 09:19 PM

දඩුවම ගහකට කෝටි 5 බැගින් හෝ ගෙවාගන්න බැරි නම් දේපල රජ සන්තක කලා නම් ඉතිරි ගස් ටික බේර ගන්න පුළුවන්. වන ජීවී එක බබා වෙන්න එපා. සත්තු මරණ සැනින් අල්ලන ඔබලා මොකද මේ දැන් මෙහෙම හැසිරුනේ? මිනිස්සුන්ට මොලය තියනවා, සන්තෝසම් ගන්න වට වඩා රස්සාව දේවකාරිය ලෙස සලකා වඩා වැඩ කරන්න. එවිට දරු පවුල රැකගෙන සතුටින් විශ්‍රාම යන්න පුළුවන්. (නදී)

:       0       0

උපාලි Wednesday, 18 June 2014 12:55 PM

වන ආරක්ෂක නිලදාරින්ට ගස් කපා තිබුන තැන සොයා ගන්න බැරිවෙලා. පව්, අපේ හමුරුවනට සහ ගමේ මිනිසුන්ට හොයා ගන්න පුළුවන් වෙලා කොට ටිකත් ඇදල ඉවර උනා නම් හරි.(නදී)

:       0       0

චතුර ධනුෂ්ක Wednesday, 18 June 2014 12:56 PM

අඩවි වන නිලධාරී රොෂාන් වීරසුන්දර මහතා හට සොයාගත නොහැකි වූ ස්ථානය ද මේ ෆොටෝ වල තියෙන්නේ...(නදී)

:       0       0

අනුරශාන්ත Wednesday, 18 June 2014 01:43 PM

අඩවි වන නිලධාරී මහතා බබානේ. (ස)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 01:57 PM

ඇස් පෙනෙන කෙනෙක්ට මේ තනතුර දෙන්න (නදී)

:       0       0

සැමුවෙල් Wednesday, 18 June 2014 01:59 PM

මිනිසුන් විසින් නිල් වනයම කපනු ඇත... වන සතුනුන් මරා සව්දිය පුරනු ඇත... උන් බේරාගන්න මැතිවරු සිටිනු ඇත.... එහෙත් අපට ධර්මද්වීපයක් ඇත... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 104 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 262 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site