මඩකලපුවේ සිට කතරගමට පාද යාත්‍රාවේ යමින් සිටි අවුරුදු පහක දරුවකු කුමන ජාතික වනෝද්‍යානයේ කුඹුකන් ඔයට වැටී මිය ගිය බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඹුක්කන් ඔය බබා සඟවාගනී
ලසා Saturday, 05 July 2014 02:29 PM
යන්නේ දෙවියන්ගෙ පිහිට පතාගෙන. එන්නෙ තමන් මලක් වගේ හදා ගත්තු පැටියත් නැතිව. ඇයි මිනිසුන්ට තමන් කිසිදාක නොදැක්ක දෙවියෙක් ඉන්නවා නම් ඒ දෙවියන්ට දෙවියන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්න බැරි. කෙනෙකු කාටවත් කරදරයක් අවැඩක් නොකර සාධාරණ ජීවිතයක් ගත කරනවා නම් දෙවි කෙනෙක් ඇත්නම් කරන්න ඔන ඔහුට පිහිට වෙන එක මිසක් තමන්ට වැඳ නමස්කාර කරන කෙනුකුට පමනක් පිහිටවීම නොවේ. දැන් මෙතන සිද්ඳ වෙලා තියෙන්නෙ පිහිට පතාගෙන යන අයටත් පිහිටක් නැති වීමක්. (නදී)
ගාමිණී - සිරි Friday, 04 July 2014 09:05 PM
මෙම බැතිමතුන්ට වන්දනා කාලයේදී උවදුරු වලින් මිදීමට, ගණනක් අයකර හෝ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමක් කරන්නේ නම් මහඟු පිනක් ! (නි)
සේන Saturday, 05 July 2014 04:28 PM
ගාමිණී, ප්‍රවාහන පහසුකම් තිබුනත් මේ බැතිමතුන් පානම ඉදලා කතරගමට පයින් යන්නේ දෙවියන්ට කරන පුජාවක් හැටියට. සමහර බැතිමතුන් හිගාකමින් මේ ගමන සම්පුර්ණ කරනවා. මේ ගමන බොහෝ අන්තුරුදායකයි. බැතිමතුන් ඒවා ගණන් ගන්නේ නැහැ (නදී)
සත්‍යයා Saturday, 05 July 2014 03:50 AM
වැඩි හිටියන්ගේ මෝඩ වැඩ ගැන කතා කරන්නත් තරම් වයසක් නැති දරුවකුගේ නිදහස උදුරා ගෙන මෙවැනි අනතුරු දායක ගමනක් යන්න වැඩි හිටියන් පෙළඹීම කනගාටු දායකයි. (නදී)
ජටීඩා Saturday, 05 July 2014 05:39 AM
බැලුවො(902) අදහස්(0) යි. සතෙක් ගැන විස්තරයක් පළවුනත් අදහස් දාන අයට දරුවෙක් ගැන අදහස් දාන්න බැරි ඇයි ? (නදී)
ගාමිණී - සිරි Saturday, 05 July 2014 08:38 PM
අපේ පැරණි මුතුන් මිත්තෝ එදා දේපල, ඉඩකඩම් දරුවන්ට පවරා දී ඉතාමත් භක්තියෙන් සුමන සමන් දෙවි පිහිට පතමින් ගම්වල සිටම යොදුන් ගණනාවක් පා ගමනින් ගොස් ශ්‍රී පාද වන්දනාවේ නඩ පිටින් ගියේ ජීවිතය ගැන ද නොහිතමින්. මොකද එදා හරි හැටි පාරවල් හෝ ප්‍රවාහන පහසු කම් නොතිබූ නිසා. පහසු කම් ඇති මේ කාලයේ පරණ බැතිමතුන්ගේ චාරිත්‍ර හැටියට එහෙම ගමේ සිට පයින් යන නඩ ගැන අපි සබරගමුවේ වුවත් මෙතෙක් ආරංචි නොමැත. (නදී)
මංගල Saturday, 05 July 2014 07:18 AM
අනේ මේ පුංචි පැටියාව බේරගන්න බැරිවුණානේ! (නි)
සේනක Saturday, 05 July 2014 10:01 PM
ගාමිණී, මේ අය හින්දු බැතිමතුන්. (නි)
කිත්සිරි Saturday, 05 July 2014 10:12 AM
ගෙදර ඉඳන් පිනක් කරලා දෙවියන්ට පින් දුන්නා නම් මෙයාලට දෙවියෝ වත් පිහිට වෙනවා. බාල වයස්කාර ළමයින් මෙවැනි ගමන් ගේන්න තරම් මේ අය අනුවන වීම ගැන දෙවියන් කුමක් කරන්නද? (නදී)
කුරුප්පු Saturday, 05 July 2014 12:30 PM
ගාමිණී මේ අය පයින් එන්නේ ජොලියට කැලේ මැදින්. එකෙන් සිදුවන පරිසර (විශේෂයෙන් වනජීවී හානිය) කියා නිම කල නොහැකියි. බස් එකේ එනවනම් ඕන තරම් පුළුවන් (නදී)
දයා අලහාකෝන් Saturday, 05 July 2014 12:33 PM
වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නේද මේ පෙනෙන්නේ (නදී)