IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෑම විස වී 35 ක් රෝහලේ

ගම්පහ බටපොත ඇගලුම් කම්හලක උදේ කෑම විස වී 35 දෙනකු ගම්පහ හා මිනුවන්ගොඩ රෝහල්වලට ඇතුළු කළ බව කම්හල් ආරංචි කියයි.

 

 



අදහස් (0)

කෑම විස වී 35 ක් රෝහලේ

සෙනරත් Friday, 31 October 2014 05:53 PM

ඇඟලුම් කම්හල් වල අයටම කෑම විෂවෙන්නේ, සෑම ඇඟලුම් කම්හලකටම කෑමදෙන්නේ එකම කොන්ත්‍රාත්කාරයෙක්වද්ද? නැත්නම් සංවිධානාත්මකව කරගෙන යන වැඩපිළිවෙළක්ද? (නි)

:       0       0

ජයනි Friday, 31 October 2014 10:34 AM

මේක මෑත කාලයේ සිද්ධ වුණ කීවැනි වතාවද මේ ගෙදරින් එක එළවළුවක් එක්ක හරි කමක් නැහැ, රැකියාවට යන්න පෙර ටිකක් උදෙන් නැගිටලා, පිරිසිදුව කෑම ටික හදාගෙන ගිහින් කන්න පුළුවන් අයට මේ කරදර නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site