IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෑම විසවී පොලිසියේ 10 ක් රෝහලට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පයාගල  පොලිසියේ  නිලධාරීන් දස දෙනකු පමණ ආහාර විෂ වීමකින් රෝගාතුර වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

රෝගාතුර වූ පිරිස් අතර පාලන අංශයේ සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනා වන උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා   මෙන්ම පොලිස් කාන්තාවන් මෙන්ම කොස්තාපල්වරුන් ද සිටින බව ද පැවැසේ.

මේ වන විට නාගොඩ රෝහලේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා පොලිස් කාන්තාවක සහ කොස්තාපල්වරයෙකු පමණක් ප්‍රතිකාර ලබන බවත් සෙසු අය ප්‍රතිකාර ගෙන ඊයේ (6) රාත්‍රියේ ම පිට වී ගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයක් පැවසීය.

            



අදහස් (1)

කෑම විසවී පොලිසියේ 10 ක් රෝහලට

Lalkantha Thursday, 07 September 2023 01:12 PM

හෝටල්වලින් නොමිලේ කනබොන සිගරට් ගන්න පගාකරුවන්ට ඔහොම වෙනවා.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site