මැතිවරණ කොමසාරිස් විසින් සැපයුණු ආහාර දීමනාව නොලැබුණු බව කියන කුරුණෑගල ලංගම බස් 168ක සේවකයෝ පැය තුනක් ඡන්ද පෙට්ටි ප්‍රවාහනයෙන් ඉවත් වූහ.
ඡන්දයේ ආහාර සැපයූ නිලධරයා වන වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බුවනෙක හේරත් මහතා මැදිහත් වී ප්‍රශ්නය විසඳුවේය.
මැතිවරණ කොමසාරිස් විසින් ලංගමයට සැපයුණු ආහාර දීමනාව අවලංගු කළ ඔහු එම සේවකයනට ආහාර සැපයීමට පියවර ගත්තේය.
ඒ අනුව ඔවුහු මැතිවරණ රාජකාරි පමා වී ඇරැඹූහ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෑම නැතුව පැය තුනක් වයඹ වර්ජනයක්
කරුණාජීව Thursday, 08 January 2015 05:24 AM
ගුණේ හරියටම හරි කතාව.(නදී)
හේරත් Wednesday, 07 January 2015 05:53 AM
මොකද? මුදල් අවසන් වෙලාවද්ද? (නි)
වීරසිංහ Thursday, 08 January 2015 02:27 AM
කෑම නොදී ඉන්න එක නම් මහ කැත වැඩක් (නි)
ගුණේ Wednesday, 07 January 2015 07:33 AM
අන්තීම මොහොතේත් බත් පැකට් එකෙන් ගහගන්න තමයි උත්සාහය. (බ)