IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කමිසය කනපිටට ඇඳන් ගියා ගියාමයි

අඹුසැමි ආරවුලකින් පසුව කමිසය කනපිටට ඇඳගෙන හෙල්මටයක් ද නැතිව යතුරු පැදියෙන් සෙනසුරාදා රාත්‍රියේ හොරණ කනංවිලට ගිය 34 හැවිරිදි දෙදරු පියකු වාහනයක හැපී එතැනම මිය ගිය බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

කමිසය කනපිටට ඇඳන් ගියා ගියාමයි

දර්ශන් Sunday, 02 June 2013 03:24 PM

ඇත්තම කියනවානම් සමහර ගැහැණු කතා කළ යුතු දේ දන්නෙත් නැහැ,කතා නොකළ යුතු දේ දන්නෙත් නැහැ. අවුලක් තවත් අවුලක් බවට පත් කරන එකයි කරන්නේ. (නි)

:       0       0

රංජනී Sunday, 02 June 2013 03:34 PM

අපි දන්නේ නැහැනේ මේ දෙන්නගේ ආරවුල මොකක්ද කියල.ධනන්ජය කියන්නේ හරියට හේතුව දන්නවා වගේනේ. (නි)

:       0       0

හිල්මි Sunday, 02 June 2013 04:10 PM

මේක හරි පව්කාර වැඩක්. මං සාමාන්‍යයෙන් කාන්තාවන්ට ගරුකරන පුද්ගලයෙක්. නමුත් මෙම තත්වයට එම පුද්ගලයා ඇද දැමීමේ වරදට සියට සීයක්ම භාර්යව බාර ගන්න ඕනෑ. (නි)

:       0       0

රන්ජන් Sunday, 02 June 2013 04:41 PM

අනුකම්පා හිතෙන කතාවක් (ත)

:       0       0

මර්සි ලංකා Sunday, 02 June 2013 04:45 PM

ගෙදර මනුස්සයට වලන් ගැට්ටෙන් ගහලා පන්නල ඇති. මිනිහ ඔලුව සිහියේ නැතුව ගිහින් කර ගත්ත දෙයක්. අද ලංකාවේ ගැහැණු දරුණු වෙලා මිනිසුන්ට වඩා.(නදී)

:       0       0

සුසන්ත (දෝහා කතර්) Sunday, 02 June 2013 04:53 PM

ධනන්ජය, ඔහොම කිවුවට අපේ හැම ගැහැණියම වැරදි නැහැ. කව්ද දන්නේ මොනවාද, මොකද වුණේ කියලා? (නි)

:       0       0

ආනන්දආර් Sunday, 02 June 2013 04:57 PM

ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට පිරිමින් භාජනය වෙන බව බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. පිරිමින් වගේම කාන්තාවෝත් සැහැසිකම් කරනවා. වඩා අහිංසක කෙනා පීඩාවට ලක්වෙනවා. (නදී)

:       0       0

දිල් Sunday, 02 June 2013 04:55 PM

කමිසය කන පිට ඇන්දහම කියන්නේ වාසියක් කියලනේ.එත් පව් මේ වෙච්ච වේදේ. කණගාටුයි. (ත)

:       0       0

ධනංජය Sunday, 02 June 2013 12:33 PM

ගෙවල්වල ගෑනු දැනගන්න ඕනා තමුන්ගේ මිනිස්සුන්ට සීමාවක් ඇතුව වද දෙන්න. ගෑනු කෙනෙක් මේ වගේ දිවි නසාගත්ත නම් කතා කරන්න ඕන තරම් අය ඉදී. පේනවනේ, පිරිමිත් හිංසනයට ලක් වෙනවා හරිද?(නදී)

:       0       0

අතුකෝරල Sunday, 02 June 2013 03:03 PM

ඒ කතාව ඇත්ත

:       0       0

සෙලනිකස් Sunday, 02 June 2013 03:21 PM

අනේ පව් අනිත් වාහනකාරයා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site