පානදුර ජංගම දුරකතන අලෙවි හලකට අද අලුයම ඇතුළු වු පිරිසක් එහි ආරක්ෂක කැමරා කඩා රුපියල් ලක්ෂ පහළොවක පමණ ජංගම දුරතකන සොරකම් කැර ඇතැයි පොලීසිය කියයි.
ග්‍රේරෝ පොලිස් සුනඛයා ඉව ඔස්සේ පානදුර බස් නැවතුම් පොළට ගියේය.පෙරදින රාත්‍රියේ එහි සිටි පිරිසක් ගැන සැක පහළ වී ඇතැයි පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැමරා කැඩුවත් ග්‍රේරෝ හොරුන් පස්සේ
උපාලි Tuesday, 28 October 2014 08:27 AM
පොලිසියේ ප්‍රතිරූපය ගොඩ නගන්න මෙයාගෙන් සිදුවෙන සේවය අගය කරන්න උපහාර උළෙලක්වත් තියමුද?(දිල්)
ටිරෝන් Tuesday, 28 October 2014 08:29 AM
ග්‍රේරෝ අපේ පොලිසියට පුදුම සේවයක් කරන්නේ ග්‍රේරෝ අතුළුව පුහුණූකරන්නන්ට උසස්වීම් ලබා දිය යුතුයි (දිල්)
සඳූනි Tuesday, 28 October 2014 08:46 AM
ටිරොන්ගේ අදහස ඉහළින්ම අනුමත කරමි. (ර)
පෙරේරා Tuesday, 28 October 2014 10:23 AM
ඉක්මනින් හොරු ටික අහු වෙයි.(හේ)
විමුක්ති Tuesday, 28 October 2014 10:33 AM
"ග්‍රේරෝ අතුළුව පුහුණූකරන්නන්ට උසස්වීම් ලබා දිය යුතුයි" (හේ)
ලීල් ගුණවර්ධන Tuesday, 28 October 2014 11:47 AM
නිකන් මේ බලු වැඩ කරන්න එපා කියන අයට හොඳ උත්තරයක් ග්‍රේරෝ දීල තිබෙනවා. (ර)
සමන්ති Tuesday, 28 October 2014 11:52 AM
තව දවස් දෙකෙන් හොරු මාට්ටු වෙනවා.(හේ)
චමල් Tuesday, 28 October 2014 12:01 PM
ග්‍රේරෝ එදා මහනුවරදී කසාද බැන්දේ නැද්ද?(හේ)
ඉසුරන්දි Tuesday, 28 October 2014 07:35 AM
ලංකාවේ මේ වගේ බල්ලෝ ටිකක් ඇති කලානම් මිනිසුන්ගෙන් කරගන්න බැරි වැඩ උන්ට කියල හරි කරගන්න පුළුවන්. (ස)