සම්මානනීය කැමරා අධ්‍යක්ෂවරයකු වු අභාවප්‍රාප්ත ඇන්ඩෘ ජයමාන්න මහතාගේ දේහය ඉතාලියේ සිට ගුවනින් අද (05) පස්වරු 3.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට රැගෙන එනු ලැබීය.
ඥාතීහු එහිදී දේහය භාරගනු ලැබුහ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
කැමරා අදියුරු දේහය නෑයනට
සමන්ති Saturday, 06 September 2014 01:48 AM
ආගමික පියතුමකු වීමට ගොස් දෛවය විසින් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය කෙරෙහි යොමුවීම තුලින් දක්ෂ සිසු පිරිසක් දැයට දායාද කළ අවංක නිහතමානී ගුරුතුමනි ඔබට ස්වර්ග සුව. (නදී)
විපුල Sunday, 07 September 2014 12:31 AM
ස්වාධීන රූපවාහිනියේ මුල්ම සාමාජිකයකු ලෙස මා ඉතාම වාසනාවන්ත වුනා කලක් ජයමාන්න මහතා සමග ලඟින් වැඩ කරන්නත් ඇසුරු කරන්නත්. ක්ෂේත්‍රයේ පරිනතයෙක් වුනත් ඉතාම නිහතමානී පුද්ගලයෙක්. ඒ වගේම නොමසුරුව ඔහු දන්නා දේ කියා දෙන්නෙක්. ඔහුට අපේ උපහාරය.(නදී)
දඩල්ලේ සී .ජයසේකර Friday, 05 September 2014 03:56 PM
චිත්‍රපට කර්මාන්තයට ඔබගෙන් සිදුවූ අමිල මෙහෙවරට අපේ උපහාරය. ඇන්ඩ්රූ ජයමාන්න කලාකරුවාණෙනි ඔබට නිවන්සුව. (අ)