පානදුර ප්‍රදේශයේ රන් ආභරණ හලකට ගොස් රුපියල් එක් ලක්ෂ 18 දහසක් විටිනා වළලු දෙකක් සොරාගත් කාන්තාවක් ඇතුළු තිදෙනකු සොයා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රන් ආභරණ හලේ සවිකර තිබූ සී.ටි.සී. කැමරාවල එම සොරකම සටහන් වී ඇත. රන්ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි මොවුන් ඉතා සුළු වේලාවකින් ඉන් පිටතට යන අයුරු වළලු දෙක සොරාගන්නා අයුරුත් එහි සටහන් වී ඇත.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැමරාව රන් බඩු හොරුන් අල්ලයි
චිත්‍රා ලෝලිම්බවන්ස Sunday, 17 August 2014 11:28 AM
සි සි ටි වී කෙමරා වලින් කෙරෙන සේවය ඉතාම වටිනවා , පගාවක් හෝ කාගෙවත් පැත්තක් නොගෙන , ලොකු පොඩි බේදය නොසලකා සටහන් වෙනවා සේම දෙයක්ම , මෙයින් වන සේවය ඉමහත් (දිල්)
ශෂී Sunday, 17 August 2014 04:10 AM
හොරකමට නියම දඩුවම තමයි ඇගිලි කපා දැමීම. (නදී)
කුමාරි Saturday, 16 August 2014 12:20 PM
විනාඩි දෙකකටත් අඩු කාලයක් ගිහින් තියෙන්නේ.මේ තමයි කඹ හොරු.(දිල්)
ඉසුරන්දි Saturday, 16 August 2014 01:13 PM
ලෙහෙසි නැහැ දැන් හොරකමක්වත් කරගන්න. (නි)
ප්‍රදීප් Saturday, 16 August 2014 01:12 PM
කුමාරි, ඔයාට වෙලාව බලන්න බැරිද? (නි)
පිටබැද්දර ජයා Saturday, 16 August 2014 01:18 PM
කුමාරි, මේ මොනවා කියනවද මන්දා ? (නි)
චමින්ද Saturday, 16 August 2014 01:31 PM
මේ ගොල්ලෝ තාම පුරුදු වෙන කට්ටිය වගෙයි. නවීන තාක්‍ෂණය ගැන කිසිම අවබෝධයක් නැහැ.මෙවන් හේතු නිසා තමයි සමහර රටවල ස්වර්ණාභරණ සාප්පු වලට ඇතුලුවීමට ප්‍රථම ඒ සඳහා දිනයක්,වෙලාවක් කලින් වෙන්කර ගත යුතුයැයි දන්වා සිටින්නේ. ඒ කියන්නේ සාප්පුවට එන්න කලින්ම, එන කෙනා ගැන, සියලු විස්තර සාප්පුව සතුයි. (නි)
මාලනී Saturday, 16 August 2014 05:00 PM
වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න (නි)