IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කැමරාව අලුත්ගම හොර නඩය අල්ලා දෙයි

අලුත්ගම නගරයේ සුපිරි වෙළෙඳහළක බෑග් කවුන්ටරයෙන් සොරා ගත් රුපියල් අට දහසක රෙදි බෑග් දෙකක් හා ඒටීඑම් කාඩ්පත් සොයා ගැනීමට අලුත්ගම පොලිසියේ සැරයන්වරයකු ඇතුළු පිරිසක් සමත් වූහ.

කාන්තාවකට අයිති එම භාණ්ඩ ගැන සුපිරිවෙළඳසල වගකීම බාර නොගත් බවත්, එහෙත් පොලිසිය එ් අසල සීසීටීවී  කැමරා උපයෝගී කරගෙන මවක, දියණියක හා තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, දියණිය දර්ගා නගරයේ එවැනිම වෙළෙඳසලක සේවිකාවක බවත්, වැලිපැන්නේ ඔවුන්ගේ ගෙදරදී ඒටීඑම් කාඩ් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගත් බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

කැමරාව අලුත්ගම හොර නඩය අල්ලා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site