කොළඹ වාහන අපනයන කරුවන් කිහිප දෙනකු සමග හවුල් ව්‍යාපාරයක ආයෝජනය කරන මුවාවෙන් ඔවුන්ගේ මුදල් වංචා කළැයි කියන කැමරුන් ජාතිකයන් වන කැම් ගේන් කවුඩාන් හරේ හා ඉබොම් සයිමන් පීරේ ක්‍රිස්ටියොන් දුටු තැන ඇල්ලීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා අද වරෙන්තු නිකුත් කළේය.
ඇප මත සිටි ඔවුන් අද අධිකරණයට නොපැමිණියහ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කැමරුන් දෙන්නා අල්ලන්න වරෙන්තු
ෂෙහාන් Wednesday, 20 February 2013 05:58 PM
ඇයි ඇප දුන්නේ. (නදී)
ලලිත්-දෝහා Wednesday, 20 February 2013 06:00 PM
පැදුරටත් නොකියා ගිහින්ද දන්නේ නැහැ.(නදී)
කිත්සිරි Thursday, 21 February 2013 08:22 AM
අල්ලාගත්තෙත් පස්සෙන් පන්නල නේද? පැනල යන්න දඟලන මිනිස්සුන් ට ඇප දුන්නේ ඇයි? (දී)
ඩයස් Wednesday, 20 February 2013 09:27 PM
ලෝකෙ කොහේ හිටියත් අල්ලන්න පුලුවන්, ඉන්න තැන් වල තොරතුරු හොයාගන්නත් ලේසියි, පොලීසිය අවශ්‍ය පුද්ගලයන්ගේ ඡායාරූප වෙබ් අඩවියක පළකරනවා නම්. අද මුලු ලෝකය පුරාම ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. ඉන්න රටයි තැනයි අනිවාර්යෙන්ම ලැබෙයි. (නි)
තිලක් Wednesday, 20 February 2013 10:46 PM
වංචාව....වංචාව....වංචාව.... හැමතැනම වංචාව.... (දී)
ලංකානාථ Wednesday, 20 February 2013 11:43 PM
මෙයාලා දැන් ඉන්නේ හොංකොං වල කියන්නේ ඇත්තද? (නි)