නාඳුනන පිරිසක් මීට ටික වේලාවකට පෙර කොම්පඤ්ඤවීදියේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක් පැහැර ගත්බව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොම්පඤ්ඤ වීදියේ කොල්ලයක්
රිස්වාන් Tuesday, 12 February 2013 07:45 PM
මේ ලංකාවෙද නැත්නම් වෙන කොම්පඤ්ඤවීදියක්ද? රටට ගිය කලක්..!(නු)
ඩේවුඩ් Tuesday, 12 February 2013 08:03 PM
සංජය අහපු එක හරි.(නදී)
සෑම් Tuesday, 12 February 2013 08:18 PM
මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් තියෙන්නත් ඕනනේ. බඩුවල තියෙන ගණන් අහපුවාම සාමාන්‍ය මිනිහෙකුට නොමැරී ජීවත් වෙන්නනම් හොරකම් කරන්නේ නැතිව බැහැ ලංකාවේ. (දී)
නදී Tuesday, 12 February 2013 08:23 PM
හපොයි... (දී)
ප්‍රසන්න Tuesday, 12 February 2013 08:40 PM
මිනිස්සු නැද්ද බේරන්න (දී)
ප්‍රසන්න Tuesday, 12 February 2013 08:42 PM
මේ පිළිබදව මාධ්‍ය ප්‍රචාරය දෙන්න එපා. මතකනෙ පොල් ගෙඩි දෙකේ අවසාන නඩු තීන්දුවෙදි කර ඇති ප්‍රකාශය.(නදී)
ලියනගේ Wednesday, 13 February 2013 06:06 AM
අද දවසත් ඒ විදියමනේ. මේ වගේ දේවල් තමයි ඇහන්නේ. හෙට දවස ගැන ලොකු බයක් දැනෙනවා.(නදී)
සංජය Tuesday, 12 February 2013 07:27 PM
ඇයි සාමාන්යෙන් එන්නේ අදුනන අයද?(නු)
සිල්වා තබුක් Tuesday, 12 February 2013 07:37 PM
මංකොල්ල කෑම් තවත් වැඩි වෙනවා නිසි වැඩ පිළිවෙලක් යෙදුවෙ නැත්නම්..!(නු)