පිසූ ආහාර සහ අමු මස් එකට ශීතකරණයක ගබඩා කර තැබු බවටත් සනීපාරක්ෂාවට අහිතකර අයුරින් ආහාර සකස් කළ බවටත් වදරකරු වු දෙදෙනකුට අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඩී.පියරත්න මහත්මිය රුපියල් 15000 බැගින් දඩ නියම කළාය.
අනුරාධුපර ජයන්ති මාවතේ පේ‍්‍රඩි හවුස් හෝටලය පවත්වාගෙන ගිය අබ්දුල් කාදර් හා එස්. ආර්. එම්.රොෂාන් ට එසේ දඩ නියම විය.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෑමට වින කර ඉල්ලන් කති
ජමිල්ඩීන් Tuesday, 16 February 2016 07:02 AM
ලංකාවේ බොහොමයක් ආපන ශාලා හෝටල් ප්‍රමිතියෙන් තොරයි (නි)