IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කමිටු යෝජනා පොතටත් එයි

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. අයුතු ලෙස බලය පාවිච්චි කිරීම; විෂමාචාරය අවකල් ක‍්‍රියාව ; අධිකරණයේ ස්වාධීනත්වය හා නීතිය රුකීමට අපොහොසත් වීම; ඇතුඵ කරුණු 19 සම්බන්ධයෙන් මෙම කමිටුව පත්කරන ලෙස රජයේ මන්ත‍්‍රීවරු 75 දෙනෙක් අත්සන් කර ඇත්තාහ. මෛත‍්‍රීපාල සිරිසේන; සුසිල් පේ‍්‍රමජයන්ත ;විමල් වීරවංශ; ගාමිණි ලොකුගේ; ඇතුඵ 75 දෙනකුගේ නම් න්‍යාය පුස්තකයේ අඩංගුවේ



අදහස් (0)

කමිටු යෝජනා පොතටත් එයි

ජානක ප්‍රියදර්ශන Monday, 31 October 2011 02:38 PM

මෙය හොද ක්‍රියාවක්.මෙය හිටපු පාර්ලිමේන්තු නියොජිතයන්,පැන්ශන් ගිය විනිසුරුවන් රජයෙ නිලදාරීන් හැමටම යොමුවිය යුතුයි. නමුත් පෙනෙනා ලෙස මෙය වීදුරු ගෙවල සිට ගල් ගැසීමක් ලෙස පෙනෙයි. ඔය 75 දෙනා ඔය අයගේ හර්දය සාක්කියට අනුව තමන් නිවැරදි අයද?????? සදහන් කරල තියෙන නම් අතරින් මෛත්‍රි පාලත් ලොකුගේගේ අතිතෙත් පිරිසිදු නැහැ නේ ද..??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site