IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කමිටුවෙන් ඉවත් වූ හේතු කියයි

එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරි ඇල්ල දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් හා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහත්වරු කමිටු සාමාජිකයෝ වූහ.අසාධාරණ තින්දුවලට හවුල් කරුවන් විය නොහැකියැයි මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පුවත්පත් සාකච්ජාවේදී පැවසිය ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු කාරක සභාව අද (7) පස්වරුවේ රැස්විය. අග විනිසුරුවරිය පැමිණ සිටියේ  නැත. ඇය නොයන බව කලින් දිනයේ කීවාය. ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාරක සභාවේ දැන් ඉතිරිව සිටිනුයේ ඔහු ඇතුළු රජයෙන් පත් කළ සාමාජිකයන් හත් දෙනා පමණී. එක්සත් ජාතික පක්ෂය සිය ස්ථාවරය පැහැදිලිකිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පුවත්පත් සාකච්ඡාවක් සංවිධානය කරයි.



අදහස් (0)

කමිටුවෙන් ඉවත් වූ හේතු කියයි

ශාන්ති Friday, 07 December 2012 03:21 PM

අහිංසක ජනතාවයි හැමදෙයින්ම තැළෙන්නේ. (නි)

:       0       0

ඉන්දික Friday, 07 December 2012 03:21 PM

එහෙම නොපැමිණ සිටිය හැකිද ?? (ස)

:       0       0

හේරත් Saturday, 08 December 2012 02:33 PM

කාගේ පහනින් හරි කමක් නැහැ, මගේ සුරුට්ටුව පත්තු කරගත්තා නම් , මට නම් ආඩම්බරේ බැහැ. (නි)

:       0       0

රත්න Friday, 07 December 2012 03:30 PM

මොවුන් හිතනවා ඇති මේ වංචාව සදාකාලිකයි කියලා. පිපිරීම කොතැනින් පටන්ගයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් Saturday, 08 December 2012 12:17 AM

නියමයි. නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

සරත් Friday, 07 December 2012 03:25 PM

දැන් පැමිණිල්ලටම පුළුවන් නඩුව ඉවර කරන්නත් (ස)

:       0       0

හේමසාර හිමි Friday, 07 December 2012 03:31 PM

ඔබතුමාලා ඉවත්වීම සාධාරණයි (ස)

:       0       0

ආනන්ද Friday, 07 December 2012 03:34 PM

දැන් අපි ඔබ සැමටම ජය පතනවා. (නි)

:       0       0

ඩයස් Saturday, 08 December 2012 01:33 AM

සුජිත්ලා වගේ අය මැරෙනකල්ම ප්‍රභාකරන්ලා මතක් කර කර ඉදියි. (නි)

:       0       0

අනුර Friday, 07 December 2012 03:46 PM

ඔය වගේ දේවල්වලට දක්ෂයිනේ කොහෙමත් (ස)

:       0       0

ලාල් Friday, 07 December 2012 03:40 PM

නියමයි (ස)

:       0       0

සිසිර Saturday, 08 December 2012 02:58 AM

ඔබ හරි මහත්තයෝ (දී)

:       0       0

ගජබා Friday, 07 December 2012 04:07 PM

අස්වීම සාධාරණ වේ. මෙම ප්‍රශ්නය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිබඳ කඩඉමක්. එම නිසා, ජනතාව එය රැකගැනීමට පෙළගැසිය යුතුයි. (නි)

:       0       0

සංජය Friday, 07 December 2012 04:05 PM

නියමයි අපිත් එතුමිය සමඟයි, හැමදාම අයුක්තිය දිනන්නේ නෑනේ (ස)

:       0       0

මංගල Friday, 07 December 2012 04:23 PM

ප්‍රශ්න වලින් පැන යාමකි. (ස)

:       0       0

තිලක් Friday, 07 December 2012 04:32 PM

දේශපාලන විහිලු !!!! (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 08 December 2012 06:21 AM

මෙයාලා නඩුවලට ගන්න කාලය බැලුවාම මොන තීන්දුවත් එකයි..!(නු)

:       0       0

අජිත් Friday, 07 December 2012 04:37 PM

හතට හතරේ අනුපාතය ගැන මුලින්ම හිතුවා නම් ඉවරයිනේ. (නි)

:       0       0

හේරත් Sunday, 09 December 2012 01:23 AM

අපි නම් මැදවච්චි ගිහින් කිලිනොච්චි යනවා. එනවද අපිත් එක්ක? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 07 December 2012 04:41 PM

අනේ අපිටත් දැනගන්න කියන්නකෝ ඔය පලහිලවුව මොකක්ද කියලා. (නි)

:       0       0

ධර්මපාල හිමි Friday, 07 December 2012 04:42 PM

ගරු මන්ත්‍රීවරුනි, දැන්වත් එකමුතු වී වර්ජනය අරඹන්න. (නි)

:       0       0

සකු Saturday, 08 December 2012 09:09 AM

දැන් වැඩක් නැහැ

:       0       0

ප්‍රනාන්දු Friday, 07 December 2012 05:40 PM

සංජය, ඔබ මේ ගැන හරියටම දන්නවාද? (අ)

:       0       0

සුජිත් Friday, 07 December 2012 05:49 PM

ප්‍රභාකන් එක්ක යුද කරද්දි මේ කට්ට්ය එපා කිව්වනේ. (අ)

:       0       0

එරන්ද Friday, 07 December 2012 06:46 PM

නියමයි....(ස)

:       0       0

වීරසේකරගේ Friday, 07 December 2012 06:50 PM

දැන් නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

අජිත් Friday, 07 December 2012 07:14 PM

ඔයාලට නොතේරුනාට මොකෝ අපිටනම් හොඳට තේරුණා (ස)

:       0       0

අනුර Saturday, 08 December 2012 07:14 PM

ඇයි එහෙනම් එයාලා කලින් කමිටුවට ගියේ? (නි)

:       0       0

නිමේධ Friday, 07 December 2012 08:35 PM

අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ (දී)

:       0       0

අනුර Friday, 07 December 2012 08:57 PM

අයියෝ සල්ලි

:       0       0

චන්ද්‍රා Friday, 07 December 2012 09:02 PM

අධිකරණ ක්ෂේත්‍රය ගැන අපි දැන් කළකිරිලා. (නි)

:       0       0

සංක Friday, 07 December 2012 10:52 PM

සන් වැඩක් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site