(සුජිත් හේවාජුලිගේ )
කම්කරු නීතිය වෙනස් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මෙහි අරමුණ බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටද අපේක්ෂා කෙරේ.
2025 දෙසැම්බර් මස 18
109
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කම්කරු අයිතීන් රකින්න අලුත් පනතක්
Sameera Saturday, 28 June 2025 01:00 PM
පුද්ගලික අංශයත් වැඩ කරන කාල සිමාව පැය 8 හෝ 8.5 කර සුමානයකට වැඩකළ යුතු දවස් ප්‍රමාණය 5 විය යුතුයි සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනයන් විය යුතුයි! අත්‍යාවශ්‍ය නම් අතිකාල ගෙවා මානව සම්පත යොදාගත හැකියි! මෙමගින් නිරෝගිමත් මානව සම්පතක් බිහිකළ හැකියි...!
යෝගා Saturday, 28 June 2025 01:30 PM
පුලුවන්නම් උතුරු කොරියා, කියුබා පන්නයේ පනතක් හදලා ආයෝජකයින්ට මේ රට එපා කරවලා, තියෙන කර්මාන්ත ටිකත් වහන තැනට පත්කරන්න. පිනට කකා හිටිය යූනියන්කාරයෝ දන්නේ එච්චරනේ.