IMG-LOGO

කබල් නැවේ තෙල් ඉවත්කරයි.

දැවි තෙල් ටොන් 400 ක්  සමග ගිලී යාමේ අවධානමට ලක්ව ඇති ටොමොප්ලෝ සියේරා නෞකාවේ තෙල් බත්තලක ටැංකියකට ඉවත් කිරීම ආරම්භ කළ බවා ශ්‍රී ලංකා වෙළෙඳ හා නාවුක කටයුතු අධ්‍යක්ෂ ජනරාල් මාර්ෂල් අජිත් සෙනෙවිරත්න මහතා පවසයි. ඒ සඳහා කොපමණ කාලයක් ගතවේදැයි ඔහු නොකියයි. 1985 වර්ෂයේදී නිෂ්පාදනය කැර ඇති මෙම නෞකාව ලංකාවට පැමිණියේ 2007 දී අළුත්වැඩියාක් වෙනුවෙනි.  කපිතාන්ට එරෙහිව නැවේ සේවකයන් මෙරට වාණිජ අධිකරණයේ නඩු පැවරීම හේතුවෙන් නැව තහනම් කිරීමෙන් පසු පානදුර වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා තිබිණි. නැව දිනෙන් දින පරිසර දූෂණයට රුකුලක් විය. කිසිදු අළුත්වැඩිනයාවක් නොමැතිවූ නෞකාව දිරායමින් පරිසර ගැටළු රැසක් මතුකළේය. තෙල් ඇදීමට ගෙන ආ බත්තල සහ දිරාපත්වූ නෞකාව නැවේ දිරාපත් වූ කොටසක් නැවේ තට්ටුව දිරාපත්ව ඇති ආකාරය නැවේ ඇති යකඩ දිරාපත්ව ඇති ආකාරය නැවේ විවිධ සේවාවන් සඳහා ඇවිදීමට ඇති කොටස් දැඩි සේ දිරාපත්ව ඇත්තේ මේ ආකාරයෙනි. දිරාපත්ව කඩා වැටුණු කොටසක් නැවේ දිරාපත්වූ තවත් කොටසක් එන්ජින් කාමරයේ ජලය පිරී ඇති ආකාරය නැවේ ජලය පිරී ඇති ආකාරය



අදහස් (0)

කබල් නැවේ තෙල් ඉවත්කරයි.

ලහිරු (ගනේමුල්ල) Saturday, 09 June 2012 01:23 PM

දැන්වත් තෙල් අඩුවෙයිද ?

:       0       0

රජිත් මංජුල, Saturday, 09 June 2012 12:50 PM

කන්න හිතුනම කබරගොයාවත් තලගොයා කරගෙන කන රටේ තෙල් ගැනවත් යකඩ ගැනවත් හිතන්න එපා....

:       0       0

නිශාන්ත Thursday, 14 June 2012 07:09 AM

මේවා හෙණ ගහන අපරාධ.නැවක් මෙහෙම දිරනකල් උසාවිය නිදා ගෙනද හිටියේ? මේ තමයි ලංකාවේ පෙර ගමන

:       0       0

පී.රත්නායක Friday, 08 June 2012 09:42 PM

මෙම නැව යකඩ වලට ගන්න පුළුවන්. සාමාන්‍ය වෙරළගකට කන්න ක්‍රමයකුත් තියෙනවා. ලොකු වටිනකමක් ගන්න පුළුවන්. ලංකාවේ මිනිසුන්ට මොළයක් තියෙනවානම්

:       0       0

ප්‍රියන්ත රණසිංහ ගම්මම්පිල Friday, 08 June 2012 09:46 PM

ලොකු පරිසර හානියක් නිසා විදේශ රටකින්වත් සහය පැතිය යුතුයි...

:       0       0

Dr. Niran Fernando Saturday, 09 June 2012 02:11 PM

ගන්න තෙල් ටිකට මොනව වේවිද ????

:       0       0

බන්දුල Saturday, 09 June 2012 02:13 PM

යකඩ කි‍ලෝ එකක් රැපියල් 30යි.. තෙල් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 500යි.. මේක පිටුපස මුදල් කන්දරාවක්නෙ...

:       0       0

වාසල Friday, 08 June 2012 10:35 PM

අපේ උසාවියක නඩුවක් නම් බඩුම තමයි ඉතිං

:       0       0

අමිල Friday, 08 June 2012 10:39 PM

බැරි වෙලා හෝ තෙල් කාන්දු වුණානම් ඔක්කොම හමාරයි

:       0       0

සන්ජය Saturday, 09 June 2012 03:35 PM

රෙපෙයාර් කරල කාර් 15 ක් විතර දාල හම්බන්තොටට එවන්න, පොඩි නිව්ස් එකක් දා ගන්නත් පුඵවන් වෙයි....

:       0       0

අසංක Saturday, 09 June 2012 03:36 PM

මෙහෙ යකඩ කිලෝ 1 න් රු 50/=

:       0       0

අලිබබා Saturday, 09 June 2012 12:38 AM

ප්‍රමාද වී හෝමෙම පියවර ගත්ත එක ලොකු දෙයක්. මන්දයත් නැතිනමි මෙම නැව මුහුදුබත් වුයේනම් පරිසර දුෂණය ,මුහුදු ජීවින් ඇතුලු සියල්ලන්ටම බලපෑම් ඇතිකිරිමට ඉඩතිබුනි. පරිසර දුෂණය පමණක් නොව, දුෂණය වු පරිසරය නැවත සංරක්ෂණය කිරීමටද විශාල වියදමක් දැරීමට සිදුවු අවස්තාවක් මෙයින් වලක්වා ගැනීමට හැකිවිය.

:       0       0

රංග ශානි. Saturday, 09 June 2012 12:53 AM

ඕක කුඩු බොන දෙතුන් දෙනෙක්ට දෙන්න. දවස් දෙකෙන් ඉවරයක් කරාවි...

:       0       0

දොම්පේ මල්ලී Saturday, 09 June 2012 01:44 AM

තෙල් ඉවත් කරන්න අවුරුදු 6ක් බලා හිටියේ ඇයි?

:       0       0

මෙල්බන් වැසියා Saturday, 09 June 2012 02:53 AM

මෙය බටහිර රටක සිදු වුනානම් නැවේ අයිතිකරුට විශාල මුදලක් ගෙවීමට සිදුවේ. ලංකාවේ මෙය සිදුවීම හා ලංකාවේදී නඩු පැවරීමට තීරණය කිරීම සැක සහිතය.

:       0       0

abc Saturday, 09 June 2012 03:08 AM

හී...හී....හී....

:       0       0

නලින්ද Saturday, 09 June 2012 07:46 AM

මෙහි පරමාණුක අපද්‍රව්‍ය හෝ රසායනික අපද්‍රව්‍ය තිබිය හැකියි. වාහම පියවර ගෙන මෙය පිටත්කර යවන්න.

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 09 June 2012 08:09 AM

ඕක මහා ලොකු දෙයක්ද අපෙ අයට බාර දුන්නා නම් සුමානෙන් ඔතන තෙල් පැල්ලමක් නැතුව නැව පරන යකඩ වලට අරන් විකුණයි.

:       0       0

සංගා Saturday, 09 June 2012 08:27 AM

කාගේ උනත් සල්ලි නේද මේ .අපරාදේ මොකක් හරි හොඳ තීරණයක් 2007 දිම ගන්න තිබුණා.අපරාදේ කොහේ උනත් ජාතික සම්පත්...

:       0       0

හසී Saturday, 09 June 2012 09:24 AM

අයියෝ සල්ලි මේක හදල ගත්තනම් හම්බන්තොට යවන්න තිබ්බා....පාලුවටත් එක්ක

:       0       0

ෆාරු Saturday, 09 June 2012 09:34 AM

එහෙන් යකඩ ටිකටත් විදිනවා....බලමු බලමු...

:       0       0

කසා Saturday, 09 June 2012 10:31 AM

නඩුව දාන දවසෙමයි තෙල් අයින්කරන්න පටන් ගන්න තිබු‍ණේ...දන්නවනේ නැව ගිලෙනකම් නඩුව ඉවරවෙන්නේ නැති බව...

:       0       0

සුරාජ් Saturday, 09 June 2012 10:59 AM

උසාවියට නඩුවක් දාන්න ඕනි මේකට තීන්දුවක් නොදී මෙච්චර කල් හිටියට.අනික නැව නැංගුරම් දාන්න කලින් බොරතෙල් ගැන උසාවියට තීන්දුවක් ගන්න තිබුණා

:       0       0

වසන්ත රත්නායක Saturday, 09 June 2012 11:15 AM

පංචිකාවත්ත පැත්තේ අය ඔය නැව ගැන දන්නේ නැද්ද ?????

:       0       0

Saturday, 09 June 2012 11:21 AM

මේක අර ටෙලිකොම් එකේ පරණ යකඩ විකුණපු එක්කෙනාට කිවොත් නරකද?

:       0       0

කොසල Saturday, 09 June 2012 10:45 AM

කාගේ උනත් සල්ලි, මේව තමයි අපරාධ....නැවක් කොච්චර වටිනවද..

:       0       0

ජම්පින් Saturday, 09 June 2012 11:44 AM

මෙයයි ලංකා නීතියේ ඇත්ත තත්ත්වය

:       0       0

සරත් Saturday, 09 June 2012 11:55 AM

නැව අයිති කම්පැනියට රු.10 දඩ ගහල වත්තල ලන්සිවත්තට භාර දෙන්න...නියමෙට සුද්දකරාවි...

:       0       0

සිරා Saturday, 09 June 2012 11:28 AM

කොළඹ ඩොක්යාඩ් එකට දාලා මස් කරන්න බැරිද?

:       0       0

පෙරේරා Saturday, 09 June 2012 12:48 PM

ඕක අර අයි.ටී.එන්. එකේ මහත්තයාට දුන්න නම් ලස්සනට කරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 44 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2170 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 674 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site