කොළඹ කොටුවේ මහබැංකු ගොඩනැගිල්ල 2013 දී ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පිළිසකර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ටාසය අද (11) පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.
ඔහුගේ ප්‍රශ්න කිරීම සිදුවූයේද පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ කාර්යාලයට පිහිටා තිබෙන එම ගොඩනැගිල්ලේදීමය.
‘පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය පිහිටි මේ ගොඩනැගිල්ල මහ බැංකුවට අයත්.මේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම පිළිඹඳ ප්‍රශ්න කිහිපයක් ඇතිවී තිබෙනවා.ඒ ගැන ප්‍රකාශයක් ලබාගන්න මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ටාසයට පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබුණා.ඒ අනුව පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නා.‘ යැයි හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කබ්රාල්ගෙන් පැය පහක් ප්‍රශ්න කෙරේ
සුලෝචන Saturday, 12 December 2015 10:02 AM
ප්‍රශ්න කිරීමෙන් පමණක් ඇති වැඩක් නැත. (නි)
විජිත් Friday, 11 December 2015 04:16 PM
ප්‍රශ්න කරලා විතරක් බැහැ. (නි)
තිලක් Saturday, 12 December 2015 01:58 PM
මහබැංකු ගොඩනැගිල්ලට බෝම්බ ගහපු අය නිදහස් කරනවා. ප්‍රතිසංස්කරණය කළ අය අල්ලාගන්නවා. වෙනස අපූරුයි! (නි)
විජිත් Saturday, 12 December 2015 04:26 PM
බලන්නකෝ සිනාවෙන ලස්සන. (නි)
සත්‍යා Friday, 11 December 2015 01:14 PM
මේ ගොල්ලන්ගෙන් ප්‍රශ්න කරලා ආපසු ගෙදර යන්න ඉඩ තියන්න නරකයි. දැනට කී දෙනෙක්ගෙන් ප්‍රශ්න කළත් කරපු තොවිලයකුත් නැහැ. බෙරේ පලුවකුත් නැති ගානයි. (නි)
දහම් Friday, 11 December 2015 01:42 PM
දැන් ඊළඟට වෙන්නේ මොකක්ද?(හේ)