IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කැබ්රියක් දුම්රියේ හැපේ

වෙන්නප්පුව බණ්ඩාරිප්පුවේ දී අනාරක්‍ෂිත දුම්රිය හරස් පාරකදී කැබ්රියක් දුම්රියේ හැපී එහි ගමන් ගත් පියා හා පුතා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.



අදහස් (0)

කැබ්රියක් දුම්රියේ හැපේ

සරත් Monday, 17 September 2012 08:57 AM

හදිස්සියට යන්න ඇති , ඉක්මන් සුවය පතමි..(ස)

:       0       0

නීරෝ Monday, 17 September 2012 09:10 AM

මිනිස්සු කෝච්චි වල හැපිලා මියයන්නේ හරිම අඩුවෙන්. ඒ වගේ එකක් වුණොත් ඒක ඉතින් අවාසනාව තමයි (නි)

:       0       0

උදය Monday, 17 September 2012 09:08 AM

මම මේ අනතුර දැක්කා .එක්කෙනෙක්ගේ ඉවසීම නැති කම නිසයි දුම්රියේ සිටි හැමෝගේම වැඩ පාඩු වුණා..දවසම විනාස උනා.(ස)

:       0       0

සුරං Tuesday, 18 September 2012 03:34 PM

සුජීව අයියාට , සිතුර පුතුට ...ඉක්මන් සුවය (ස)

:       0       0

අමිල Sunday, 16 September 2012 06:25 PM

ආරක්ෂක පද්දති නැද්ද මොකුත්

:       0       0

දර්ශන් Sunday, 16 September 2012 06:26 PM

සමිති සමාගම් එකතු වී‍ වැඩක් කරමු. ලොකු පිනක්. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 16 September 2012 06:27 PM

අනතුරේ ස්වභාවය අනුව ජීවිත බේරීම ‍ලොකු දෙයක්. ඔවුන්ට ඉක්මන් සුව! (නි)

:       0       0

උදය Monday, 17 September 2012 09:25 AM

එක්කෙනෙක්ගෙ ඉවසිම නැති කමින් දුම්රියෙ සිටි සියලු මගින්ගෙ කලය දවසම නාස්ති උනා. මම මේ අනතුර දුටුවා..(ස)

:       0       0

රාජිත Monday, 17 September 2012 02:04 PM

මොන කරුමයක් ද මේ

:       0       0

නිල් Sunday, 16 September 2012 07:15 PM

කාට කියන්නද මේ අව නඩු

:       0       0

සම්පත් Monday, 17 September 2012 09:43 AM

ඉන්දියන් කොච්චියක්.ගියපු මිනිස්සු බේරිලා තියෙන්නේ ඒක නිසයි.මොකද කෝච්චිය හයිය නෑනේ.(ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 17 September 2012 02:28 PM

වැරදි .. දුම්රියක් කබ්රියේ හැපේ .. (දී)

:       0       0

මානවඩු Monday, 17 September 2012 10:01 AM

පොඩ්ඩක් ඉවසුවානම්..(ස)

:       0       0

ශිරාන් Monday, 17 September 2012 10:14 AM

ඔයලා දන්නෙ නෙතුව බනින එක  හොද නෑ නේද ? මෙතන  කොච්චිය ලගට එනකන් පෙන්නෙ නෑ හරිම බයානකයි (ස)

:       0       0

Cooray Nawalage Jude Yohan Sunday, 16 September 2012 08:56 PM

හැම තැනම දුම්රිය අනතුරු සමහර තැන්වල ගේට්ටු තිබුණත් මිනිස්සු හදිස්සියට දුම්රිය පෙනි පෙනී වාහන දානවනේ..!!(නු)

:       0       0

චමින්ද Thursday, 20 September 2012 11:38 PM

මිය ගිය අයට නිවන් සුව..!(නු)

:       0       0

සුජිත් Sunday, 16 September 2012 10:03 PM

බළධාරීන් දැංවත් තීරණයක් ගන්න..!(නු)

:       0       0

ආරිස් Sunday, 16 September 2012 10:21 PM

ආරක්ෂිත ගේට්ටු සවිකරන්න තාමත් බැරිද? අපරාදෙනෙ මිනිස් ජීවිත..!(නු)

:       0       0

සනත් ඉන්දික Sunday, 16 September 2012 10:52 PM

ඇයි හැමදේකටම ආණ්ඩුවට බනින්නේ ගේට්ටු නැති එක වරදක් වෙන්න පුළුවන් එත ඇයි මේ දුම්රිය පෙනී පෙනී පාර හරහා දන්නේ ...(නු)

:       0       0

චමින්ද Sunday, 16 September 2012 11:02 PM

වටිනා ජීවිත රැකගන්න කරුණාකර ආරක්ෂක ගේට්ටු දමන්න...(නු)

:       0       0

පෙරේරා Sunday, 23 September 2012 09:21 PM

හදිස්සි වීම මරුවා කැදවයි. හැකිතාක් පරෙස්සම් වන්න. (නි)

:       0       0

දිල්ෂාන් Monday, 17 September 2012 01:51 AM

කැබ්රිය පදවාගෙන ගිය කෙනත් වගකියන්න ඕනෑ. රජයත් වගකියන්න ඕනෑ. දෙගොල්ලොම වැරදියි. (නි)

:       0       0

උද්දික Sunday, 16 September 2012 03:01 PM

බලන්න අපරාදයක තරම

:       0       0

ප්‍රවීන් Monday, 17 September 2012 03:38 PM

උන්න හැටියට මලා මදිද ඇහුවලු...ඉක්මන් සුවය පතමි...!! (ස)

:       0       0

සිල්වා Monday, 17 September 2012 05:41 AM

ඉවසීම නැතිකමින් විනාශයට මං පෑදෙයි. (නි)

:       0       0

හසී Friday, 21 September 2012 02:18 PM

මෙලොවින් සමුගත් පිය පුතු යුවළට මොක් සුව පතමු (නි)

:       0       0

රෂාන් Thursday, 20 September 2012 02:44 AM

ඇත්තෙන්ම හරිම දුකයි (නි)

:       0       0

වරුණ Monday, 17 September 2012 07:28 AM

හැපෙනවා මැරෙනවා, ඉවරයක් නැහැ. ඒත් මිනිසුන්ගේ පරිස්සමක් නැහැ. (නි)

:       0       0

රජිත් Monday, 17 September 2012 12:43 PM

ඒක කැබ් රියක්ද මම හිතුවේ ස්ටිකර් එකක් කියල (දී)

:       0       0

කුෂාන් Sunday, 16 September 2012 04:57 PM

ඔහොම තමයි ලංකාවේ මිනිස්සු. (නි)

:       0       0

සංකා Monday, 17 September 2012 08:33 AM

කනගාටුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site