(අංජුල මහික වීරරත්න)
කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන තොණ්ඩමන් මහත්වරුන් මෙලෙස දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැබිනට් ඇමති දෙදෙනෙක් අද දිවුරති
Andrew Thursday, 19 January 2023 10:55 AM
තව බූරුවන් 2ක් පිට්ටනියට.
Lalla Thursday, 19 January 2023 11:08 AM
ඛේදජනක තත්ත්වය. ඉතිහාසයේ දරුණුතම ආර්ථික ප්‍රශ්නයෙන් රට පීඩා විඳිනවා. වැඩි ඇමතිවරු , කියන්නේ වියදම් වැඩියි වැඩකට නැති සේවකයෝ වැඩියි තෙල්, වාහන, දූෂණ වැඩියි කියන එකද???
Buddika Thursday, 19 January 2023 11:39 AM
මේ රට හදනව කියල බේරගත්ත කෙනා කරන්නෙත් පරණ දේවල්ම විතරයි. හොරු රකිනව. වියදම් අඩු කල යුතු වෙලවෙ තවත් ඇමැතිවරු පත් කරන්නෙ මිනිස්සු කන්න නැතිව දක් විදිද්ධි. මෙවට පිලිතුරු චන්දයකදි ජනතාව ලබා දෙනු ඇත.
Nandana Thursday, 19 January 2023 12:49 PM
වාචාල ගෑනි සහ පිනා ගව ගාලට
ජයරත්න Thursday, 19 January 2023 03:28 PM
ඇමතිකම් නැතිව උණ වගේ ඇති