
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව)සභාපති ධූරය සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතාට ලබාදීමට එම කමිටුව ඒකමතිකව තීරණය කර ඇත..
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (5) පෙරවරුවේ පැවැත්විණ. නව සභාපතිවරයා තෝරා ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
මේ අතර කෝපා කමිටුවේ සභාපතිධූරය කබීර් හෂීම් මහතාට ලබාදීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
කෝපා කමිටුව සඳහා සාමාජික මන්ත්‍රීවරු තේරීම් කාරක සභාව විසින් පසුගියදා පත්කරනු ලැබූහ. එම නාම නාමලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.
විවිධ කඹ ඇදීම් හේතුවෙන් කෝපා සහ කෝප් කමිටු පත් කිරීම මාසයකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රමාදවිය.
මේ අතර කෝප් කමිටුවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම අද (5) පැවැත්වෙන එහි පළමු රැස්වීමේදී කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝපා සභාපති කබීර් හෂීම්
podi manike Wednesday, 05 October 2022 12:36 PM
මෙයත් ඇමැතිකම් ගන්න රනිල් ගාවට පනින්න බලන් හිටපු කෙනෙක් කියලා හැමෝම දන්නවා.
පුරවැසියා Wednesday, 05 October 2022 01:03 PM
මෙයාත් යහපාලනේ හිටපු වැඩ බැරි ටාසන් කෙනෙක් වුණාට හොඳම හොර වැඩ තමයි තියෙන්නේ...
fairoos Wednesday, 05 October 2022 02:15 PM
ඉතාම හොඳයි.. දැන් ඉතින් බයියන්ට බඩේලිය යන්න පටන් ගනියි...!
BamunuarachchiThursday, 06 October 2022 07:00 AM
මේක තමයි බමුණුආරච්චි කියන රට හම්බකරණය වීම.
BamunuarachchiThursday, 06 October 2022 07:01 AM
මෙයා චරිත හේරත් මහතාගේ වාතයක් වටින්නේ නැහැ.
BamunuarachchiThursday, 06 October 2022 07:02 AM
මේක තමයි බමුණුආරච්චි කියන රට හම්බකරණය වීම.
Saththaya Wednesday, 05 October 2022 10:33 PM
ආයේ හයි වේ හදන්න පටන් ගනියිද දන්නේ නැහැ ,