IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කපු නූල් පෙට්ටියෙන් සපත්තු එළියට

කපු නූල් පෙට්ටි 4200ක් ගෙන්වන මුවාවෙන් තීරු බදු රහිතව මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 175ක් පමණ වටිනා සපත්තු, සූප්පු, සුවඳ විලවුන් හා රූපලාවන්‍ය ක්‍රීම් තොගයක් තොටළඟ අංගනයේ දී රේගු නිවාරණ අංශය   විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේවා නීත්‍යනුකූලව ආනයනය කළේ නම් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ රේගුවට බදු ගෙවිය යුතු බව රේගුව කියයි.

_DSC0008 _DSC0018 _DSC0050 _DSC0062 _DSC0071



අදහස් (0)

කපු නූල් පෙට්ටියෙන් සපත්තු එළියට

අජිත් කරුණාරත්න Wednesday, 17 September 2014 03:23 AM

කවුද මන්ද කිව්වා, ඔය චීනෙන් එවපු ආධාර කියල. අනේ අමාරුවේ වැටෙන්නේ නැතුව ඕක දීල දාන්න.(නදී)

:       0       0

සමන්ත Tuesday, 16 September 2014 03:59 PM

ඔතන අර අපේ පොඩි පුතාගේ ලක්ෂේ සපත්තු දෙකත් තියෙනවද කියල බලනවද (අ)

:       0       0

මම Wednesday, 17 September 2014 04:31 AM

ඉස්සර හොරෙන් ගෙනාවේ රත්තරන්. මැණික් කුඩු. දැන් සපත්තුත් හොරෙන් ගෙන්නන්නේ. ඒවටත් මාර බද්දක් වදිනවා ඇති නේද. ඔය ඔක්කොම බදු අන්තිමට බිස්නස් කාරය ආවරණය කර ගන්නේ පාරිභෝගිකයා ගෙන් නේ. මගේ සප්ත්තුවෙත් අඩිය හොදටම ගෙවිල. එත් තව මස 6 ක් වත් දාන්ඩ ඕනේ. (ස)

:       0       0

අචිනි Wednesday, 17 September 2014 04:35 AM

රංගනාත , අැයි සුදු වෑන් එකක යන්න අාස හිතිලද ? (ස)

:       0       0

තිලක් Tuesday, 16 September 2014 03:57 PM

අර ග්‍රැනයිට් කන්ටේනර් දෙක නිදහස් කරන්න නියෝග දීපු ඉහලම නිලධාරියට දඬුවම් නැද්ද?(අ)

:       0       0

බිනර Tuesday, 16 September 2014 04:34 PM

එහෙම තමයි දැන් කාලේ (දී)

:       0       0

සෑම් Tuesday, 16 September 2014 09:12 AM

මේවා පුරුදුවෙන්න ගෙන්වනවා නොවෙයි. කොහේ හරි කොස්සක් හිටලා වැඩේ ගැස්සිලා අල්ලා ගත්තා මිසක් පරීක්ෂණ වල හොඳ කමට අහුවුනා නොවේ. අර කලකට පෙර ඝාතනය කල නීති ගරුක රේගු නිලධාරියාගේ කතාව කියෙව්වා නම් රේගුව කියන්නේ මොකක්ද කියලා තේරුම් යනවා. (නදී)

:       0       0

රංගනාථ Tuesday, 16 September 2014 06:00 PM

අර ග්‍රීස් බැරල් වල දාලා කුඩු ගෙන්වපු කන්ටේනර් එකත් මේ විදිහට පෙන්වන්නකෝ අපිට (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 17 September 2014 07:10 AM

මේ නීති විරෝධී කන්ටේනර් කීපයක්. එදා සිට අද දක්වා මෙවැනි කන්ටේනර් මොන තරම් තොගයක් ගෙනල්ලා ඇද්ද (නදී)

:       0       0

උපජීව Tuesday, 16 September 2014 09:17 AM

ජරාව දුන්නේ නැති හින්ද වෙන්න ඇති අල්ලන්න ඇත්තේ (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 16 September 2014 10:02 PM

අනේ! ඔන්න ඕක අතහැරල‍ා දාමු! (නි)

:       0       0

ප්‍රේමසිරි Wednesday, 17 September 2014 08:36 AM

ෂුවර් එකටම දේශපාල හයියක් නැතිව ඇති. (අ)

:       0       0

ධම්ම Tuesday, 16 September 2014 10:47 AM

රුපියල් ලක්ෂ 175ක් පමණ වටිනා භාණ්ඩවලට රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ රේගුවට බදු ගෙවිය යුතු බව රේගුව කියයි. ගණන් හිලව් වරදිලාවත්ද කියලා මට හිතෙනවා.(දී)

:       0       0

නිරුපා Wednesday, 17 September 2014 09:49 AM

මේ බඩු වලට බදු ගෙවන්න ඕනේ ලක්ෂ 125ක්. ඒ නිසාද මේ විදියට හොර පාරෙන් ගෙන්වන්නේ. (ස)

:       0       0

ප්‍රියංක Tuesday, 16 September 2014 11:54 AM

මම මේවා අහුරලා එවන විදියත් දැකල තියෙනවා. ඒවාට උදව් කරන්න වෙනම කට්ටිය ලංකාවෙන් යනවා. සපත්තු චීනෙන් එමීර් රටට එවල එහෙන් මෙහෙට ආයෙත් එවනවා. (දී)

:       0       0

කුමාර Tuesday, 16 September 2014 01:54 PM

ලොකු දෙස්පාලුවෙක් කොම්පැනියට සම්බන්ධයක් තිබුනානම් ඕක අල්ලන එකක් ණෑ.(අ)

:       0       0

සමන්ති Tuesday, 16 September 2014 01:56 PM

මෙහෙම ගේනවා ,රේගුවෙන් අල්ලනවා ,දඩ ගහනවා..බඩු ප්‍රසිද්ධ වෙන්දේසි කරනවා .ඒවා ගෙනාපු අයම ඒවා අරගෙන විකුණනවා . ආයෙත් හොරපාරෙන් ගෙන්වනවා .සංසාර වගේ ආනයන චක්කරේ මේකයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site