IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කැපූ ගසෙන් මරු එයි

ඇඹිලිපිටිය තුන්කම පිහිටි තම ගෙවත්තේ ගසක් කපමින් සිටි කුට්ටිගල පොලීසියේ කොස්තාපල්වරයකු එම ගසට යටවී මියගොස් ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

කැපූ ගසෙන් මරු එයි

ක්‍රිෂ් Monday, 06 May 2013 12:29 PM

පළමුව ආරක්ෂාව කියන දේ උගන්නන්නත් ඕන අයද? (ස)

:       0       0

වරුණ Sunday, 05 May 2013 12:18 PM

පොලිසියේ රාජකාරී කලත් අනතුරකින් ගැලවීමේ උපක්‍රම බාවිතා නොකිරීම කණගාටුවට කරුණක්.(නදී)

:       0       0

වරුණ Sunday, 05 May 2013 12:53 PM

කොහොමත් බොහොමයක් පොලිසියේ රාජකාරි කරන අය‍ට සාධාරන මරණයක් හිමිවෙන්නෙ නැහැ. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

රියාල් Sunday, 05 May 2013 01:50 PM

ඔව් වරුන, සේනාවට වගේ හොද පුහුණුවක් දුන්නා නම් බේරෙන්න පුළුවන්.(නදී)

:       0       0

දයා අළහකෝන් Sunday, 05 May 2013 06:14 PM

අහිංසකයෙකුගේ බෙල්ලවත් පෑගුවද දන්නෙ නැහැ පොලිසියේදි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site