IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කපු ගෙදර අසූ ලක්ෂයේ සොරකම

කැලණිය පළාතේ විෂ්ණු දේවාලයක කපු මහතකුගේ කැලණිය ගෝනවල නිවසින් රුපියල් අසූ ලක්ෂයක් වටිනා මුදල් සහ රන් භාණ්ඩ සොරා ගත්තැයි කියන පුද්ගලයා සමග සම්බන්ධකම් පැවැත්වී යැයි සැකපිට කිරිබත්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.



අදහස් (0)

කපු ගෙදර අසූ ලක්ෂයේ සොරකම

වරුණ Wednesday, 31 October 2012 01:53 PM

අරෙහෙ මේජර්ලට ගහපු අය සියලු චෝදනා වලින් නිදහස් වෙනවා, මෙහෙ හොරෙක් එක්ක යාලු වෙලා හිටියා කියලා 'සැක හිතුනු පමණින්' රස්සවෙන් දොට්ට දානවා. හරි සන්තෝසයි. (ස)

:       0       0

වරුණ Wednesday, 31 October 2012 02:00 PM

කපු ගෙදර කියන්නේ චාමර කපුගෙදරද ?? (ස)

:       0       0

සිතිර Wednesday, 31 October 2012 02:19 PM

මමනම් දකින්නේ කපුවෝ කියන්නෙත් එක්තරා විදියක හොරු ජාතියක් තමයි (ස)

:       0       0

ලලිත් Wednesday, 31 October 2012 02:40 PM

හතර හිනා !! ඉදල හිටලා හරි මෙහෙම විහිලු සපයන එකට මගේ බලවත් සතුට (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 31 October 2012 03:04 PM

ඒක තමයි දැන් කපූ හොඳට සෙල්ලම් කරන්නේ නැත්තේ (ස)

:       0       0

ජීව Wednesday, 31 October 2012 11:49 PM

දේවාල වල කපු මහත්තයලා ළඟ මෙතරම් සල්ලි තියෙනවා නම් ආදායම් නිලධාරින් වහාම මෙවැනි ස්ථාන ගැනත් සොයා බැලිය යුතුයි. (නි)

:       0       0

සාන්ත Wednesday, 31 October 2012 03:13 PM

ඇයි කපුවාට බැරි දේවියට කියල නෙතිවුණු බඩු සොයා ගන්ට ? (ස)

:       0       0

අජන්ත Wednesday, 31 October 2012 03:02 PM

මේ ලක්ස අසූවට ආදායම් බදු හෙම ගෙවල ඇති ගාණට (ස)

:       0       0

සංජය Wednesday, 31 October 2012 03:45 PM

දෙවියන්ගේ සල්ලි වෙන්න ඇති කපු මහත්තයගේ ගෙදර තිබුණේ (ස)

:       0       0

චතූ Wednesday, 31 October 2012 04:09 PM

කපුවා කපෝති ........දේව සාපයක් (ස)

:       0       0

වරුණ Thursday, 01 November 2012 08:24 AM

බොරුවෙන් හොයපු සල්ලි වෙන්න ඇති (ස)

:       0       0

සෑම් Wednesday, 31 October 2012 06:39 PM

මදැයි මම කොලුවා ලොකු ඉස්කෝලෙකට දැම්මා ලංකාවේ ක්‍රිකට් ටීම් එකට දාගන්න කියලා. අපරාදේ මට කොලුවා කපු පැටියෙක් කොරන්නයි තිබුණේ. (නි)

:       0       0

ලාල් Wednesday, 31 October 2012 06:50 PM

පන්සලෙන්ම විතරක් ලක්ෂ ගණනක් හොයලා ඇති. (නි)

:       0       0

මංජු Wednesday, 31 October 2012 07:50 PM

කපුවට තිබුණනේ දෙයියන්ට කියලා බඩු හොයාගන්න. දෙයියොත් කපුවත් එක්ක තරහ වෙලා වගේ. (නි)

:       0       0

දර්ශන් Wednesday, 31 October 2012 07:56 PM

කපු මහත්තයට අංජනමෙන් වෙන්න ඇති සියල්ල හෙළිවුණේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 890 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site