(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ කමිටු තුනකට මන්ත්‍රීවරුන් හයදෙනෙකු අලුතින් පත් කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
මේ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝප් කමිටුව) දයාසිරි ජයසේකර සහ මේජර් සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරුද රජයේ ගිණුම් පිළිබද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා කමිටුව) ප්‍රසන්න රණවීර සහ එස් වේලු කුමාර් යන මන්ත්‍රීවරුද රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ආචාර්ය නාලක ගොඩහේවා සහ සුමිත් උඩුකුඹුර යන මන්ත්‍රීවරුද පත් කෙරෙති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කෝප්, කෝපා කමිටුවලට අලුත් මන්ත්‍රීවරු