දඹුල්ල ඇටවරාහේනේ ‘රත්න කම්බිලි දේවාරූඪයෙන්‘ සාස්තර කියන කපුවන් දෙදෙනකු අතර ගැටුමකින් පසු දෙදෙනාම තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
‘මායම් වීමේ‘ සත්‍යය පෙන්වීමට ගොස් මේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීම පහරදීමක් දක්වා දුර දරිග ගිය බවත්, බලා සිටි අය ඔවුන් රෝහල් ගත කළ බවත් සීගිරි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
කපුවෝ දෙවොළ කැත කරති
ඩියෝ Thursday, 25 April 2013 02:17 PM
මොන දේවාලයක වුණත් කපුවන්ව විශ්වාස කරන්න බැහැ. (නි)
සජිත් Tuesday, 30 April 2013 01:49 PM
මේක ගමේ පන්සලටත් එක්ක කරලා තියෙන නින්දාවක් (නි)
බණ්ඩාර Thursday, 25 April 2013 03:33 PM
කපුවන්ගේ ඇති බලයක් නැහැ. කරන්න පුලුවන් දෙයක් නැහැ. බොරුවෙන් සල්ලි හම්බකරනවා. මේ බොහෝ අය අවසානයේ දුක්විදලයි මැරෙන්නේ. දෙවියන්ටත් මෙයාලා ගැන අනුකම්පාවක් නැහැ (නි)
දයා අලහකෝන් Thursday, 25 April 2013 11:39 AM
දේව කෝපයක්.(නදී)
කනිෂ්ක Monday, 06 May 2013 10:02 AM
මෙහෙමත් විකාර (දී)
ලෙස්ලි Thursday, 25 April 2013 12:17 PM
හා හා කපුවෝ කපෝති ! (නි)
බන්දුල Thursday, 25 April 2013 12:20 PM
කපුවන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. බොරුවට දෙවියෝ විකුණලා මිනිස්සුන්ගේ සල්ලි සුරාගන්නවා. අපේ මිනිස්සු තවමත් තේරුම් අරගෙන නැහැ මේක. දැන් මේ 21 වෙනි ශතවර්ශය, ලෝකය දැන් දියුණුයි. (නි)
කසුන් Monday, 06 May 2013 10:16 AM
ආරුඩෙන්ද දන්නේ නැහැ ගහගත්තේ (දී)
කුමාර් Thursday, 25 April 2013 01:32 PM
බැඳගෙන හිටපු යක්කු පිස්සු නටලා වගෙයි. අනේ මෙහෙමත් මෝඩ සෙනගක්, දෙයියෝ කියලා යක්කු පස්සේ යනවා. ලක් ජනතාවට ජේසු සමිඳු සරනයි! (නි)
මාධව Thursday, 25 April 2013 02:09 PM
කවුරුහරි මුල් වෙලා මේ වගේ අපරාධකාරයෝ නවත්තන්න මොනවා හරි කලානම් වටිනවා. (නි)