IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කෝප‍්‍රල් උතුරට ගංජා ඇදලා

උතුරට කංසා රැගෙන ගිය බව කියන හමුදා කෝප‍්‍රල්වරයෙක් ද ඔහුට කංසා සැපැයූ සෙවනගල තරුණයෝ දෙදෙනෙක් ද කලාවැව හා බලලූවැව අතරදි ගල්කිරියාගම පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. වසර හතරක් තිස්සේ උතුරට තොග වශයෙන් ගංජා සැපැයූ බව පෙනේ යැයි පොලිසිය කියයි.



අදහස් (0)

කෝප‍්‍රල් උතුරට ගංජා ඇදලා

රුවන් බණ්ඩාර - දෝහා Friday, 06 April 2012 11:31 AM

අලි බබා හොඳ කෙනෙක් වගේ

:       0       0

sltk2004 Friday, 06 April 2012 12:35 PM

අපේ රණවිරුවො ඔහොම කරයිද? මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක්..

:       0       0

නිලාන්ත් Friday, 06 April 2012 01:05 PM

ඕව මොනවද පව්.

:       0       0

සද Friday, 06 April 2012 02:37 PM

කොටින්ගෙන් රට බේරාගත්ත හමුදාවේ කොල්ලෝ ඔය කැලේට වෙලා ගංජා කෑල්ලක් ගැහුවම මොකද වෙන්නේ ? යුද්ධෙට බය පොලිස් කාරයොන්ට ඔය වගේ වැඩක් විතරයි පුළුවන්.

:       0       0

අලිබබා Thursday, 05 April 2012 07:32 PM

දැන් යුද්දෙත් නෑනොවැ. ඒනිසා කොරන්න වැඩකූත් එපායැ.

:       0       0

පුවත් විපරම Thursday, 05 April 2012 07:33 PM

වසර හතරක්ම පොලීසිය නිදාගෙන ඉන්න ඇති.සෙවණගල සිට කලාවැව දක්වා පොලිස්ථාන කීයක් තියෙනවාද? සුදුපටි පැළද ගත්ත පොලිස් මහත්වරු පාර දිගටම.

:       0       0

අශෝක Thursday, 05 April 2012 11:05 PM

ඇයි දන්නේ නෑ අවුරුදු 4ක් ඇල්ලුවේ නැත්තේ?

:       0       0

නදීක Friday, 06 April 2012 12:45 AM

අවුරුදු කලාත් ඉවරයි එහෙනම්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 561 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 105 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 365 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 803 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 465 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 720 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1399 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site