ගම්පහ කප්රුක ආයතනයේ අධිපති සමන් රාජපක්‍ෂ ඝාතන නඩුවේ දැනට රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුවන් දෙදෙනා ලබන විසිහත් වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස නියෝග කළ ගම්පහ අධිකරණ මහේස්ත‍්‍රාත් කේමා ස්වර්ණාධිපති මහත්මිය අත්අඩංගුවට ගෙන නොමැති මෙම නඩුවේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු ද නිකුත් කළාය.
ඔහු නැතිව නඩුව විභාග කළ හැකි බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
ලක්ෂ්මන් දිසානායක සහ රෝහණ පුෂ්පකුමාර නමැති දෙදෙනා මෙසේ රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කප්රුක නඩුවේ මොළකරුට වරෙන්තු
මල්කි Thursday, 14 February 2013 01:50 PM
සෙනෙවිරත්න හරි. (නි)
ඉෂාර Thursday, 14 February 2013 08:12 AM
මොකක්ද ගුණසිංහ මහත්තයෝ ඒ කතාවෙ තේරුම? (නි)
ගජබා Thursday, 14 February 2013 08:21 AM
කප්රුක ගැන කියන්න ලැජ්ජා වුණත් මිනීමැරීම අනුමත කරන්නත් බැහැ. (නි)
ප්‍රදීප් Thursday, 14 February 2013 09:02 AM
සහෝදරයා කරපු දේ හරි. (ස)
සෙනවිරත්න Thursday, 14 February 2013 09:51 AM
අපි දන්න තොරතුරුවල හැටියට නම් පෙනෙන්නේ මදලාලි මානසික අවපාතයකින් පෙළෙනවා වගේ ඒත්.. මෙය අරාබි රටක් නොවේ. මනුෂ්ෂ ඝාතනය අපරාධයක්. මීට වඩා ඔහුගේ අතක් පයක් බුරුල් කලානම් හොඳයි.. (ස)
සරත් Thursday, 14 February 2013 10:11 AM
නියම සිංහලයෝ නියම වැඩ විතරයි කරන්නේ ගුණසිංහ (ස)
දියසෙන් Thursday, 14 February 2013 11:40 AM
මේ ධර්ම කර්මාධිපති යෝගය හෙවත් නීච භංග යෝගය සක‍්‍රිය කාල වකවානුවයි . සියලූ සත්වයෝ ධර්මයේ හැසිරෙත්වා! (නි)
ගුණසිංහ Wednesday, 13 February 2013 10:18 PM
කෝ සිංහ මූණු දාගෙන අදහස් දාන කට්ටිය ? කප්රුක නියම සිංහලයෙක් නිසා කට්ටිය නෝ අදහස්. (නි)