IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


කප්පම් මුදල ගෙවා ශ්‍රී ලාංකිකයන් බේරාගන්න නැව් හිමියා සූදානම්

(ආරියරත්න රණබාහු)
සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නැවේ සිටින පිරිස බේරාගැනීමට සඳහා කප්පම් මුදලක් ගෙවීමට සිදුවුවහොත් එය ගෙවා ඔවුන් බේරාගන්නා බව නැව් හිමියා ප්‍රකාශ කර ඇතැයි එම නැව් සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිත ටිරෝන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම නැවේ සිටින ශ්‍රී ලාංකිකයන් 8 දෙනාගෙන් පස් දෙනකු ගිවිසුම්ගතව සිටින බවත් ඉතිරි තිදෙනා එහි ගියේ කෙසේදැයි නොදන්නා බවත් කී ඒ මහතා කෙසේ වුවද ශ්‍රී ලාංකිකයින් අට දෙනාම බේරාගන්නා බවද කීවේය.
වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ පැවසූ අතර එම මාධ්‍ය හමුව සඳහා නැවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පවුලේ පිරිසක් ද එක්ව සිටියහ.



අදහස් (2)

කප්පම් මුදල ගෙවා ශ්‍රී ලාංකිකයන් බේරාගන්න නැව් හිමියා සූදානම්

Nandalal de Silva - France Thursday, 16 March 2017 10:08 AM

ජීවිතයක වටිනාකම මුදලින් තීරණය කිරීමට නොහැකි බව තේරුම් ගත් මෙම නැව් හිමියාට ශ්‍රී ලංකාවාසීන් ස්තුති කළ යුතුය. කෙසේ වුණත්"කල්ලතෝනින්" හැටියට නැව් නගපු තුන් දෙනා ගැන විධිමත් පරීක්ෂණයක් කලයුතු වෙනවා !

:       0       0

SL Thursday, 16 March 2017 10:11 AM

ඇවන්ට්ගාඩ් එක හිටියානම් ...ම්ම් ...............වෙනසට ඡන්දෙ දුන් කෙනෙක් හැටියට මට නම් දුකයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 987 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site