IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කප්පම් ගන්න ලක් කත පැහැරගනී

කුවේට් රාජ්‍යයේ කුවේට් නුවරදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැරගත් නාඳුනන දෙදෙනකු ඇගේ ඩිනාර් 500ක් (රුපියල් 210500) වටිනා ජංගම දුරකතනය පැහැරගත් බව අල් සහීඞ් පුවත්පත කියයි.
එම සේවිකාව කියන අයුරින් දුල්රෝඩාහිදී ඇය පැහැරගෙන කාරයකට දමා මුදාහැරීමට නම් ඩිනාර් 500ක් ඉල්ලා ඇත.
ඇය එහි ගෙන්වූ පුද්ගලයාගෙන් මුදල් ඉල්ලා දෙන බව කියා ගෙදර ආ විට පැහැරගත් රියේ රියැදුරාද තම සේවාදායකයාටම වැඩකරන බව දැනගත්තාය. ඇය උදව් ඉල්ලා කෑ ගැසුවාය. ඇගේ සේවාදායකයා පොලිසියට පැමිණිලි කෙළේය.



අදහස් (0)

කප්පම් ගන්න ලක් කත පැහැරගනී

රමසාන් Wednesday, 08 May 2013 05:43 PM

ඩිනාර් 500 වටිනා මොබයිල් ? (නි)

:       0       0

හරිසෝන් Wednesday, 08 May 2013 06:06 PM

මෙතරම් වටිනා දුරකතනයක් භාවිතා කරන්න නම් කුවේට් රටේ ගෘහ සේවිකවකගේ වැටුප කීයද ? (නි)

:       0       0

සරත් Wednesday, 08 May 2013 06:22 PM

ඩිනර් 500ක දුරකතනයක් පාවිච්චි කරන්න පුලුවන් නම් ඩිනාර් 500ක කප්පමක් ගත්තට කමක් නැහැ. ගොඩක් රට එන අපේ රටේ ගෑනුන්ට ඕක තමයි වෙන්නේ. ලංකාවේදී කඩේකින්වත් කෝල්1ක් ගන්න සල්ලි නැතුව රට එනවා. ඊට පස්සේ පාවිච්චි කරන්නේ ලක්ෂ 2 දුරකථන. අපි දන්නා තරමින් මාසික වැටුපවත් මෙච්චර නැහැනේ! හුදෙක් ඉරිසියාවට නෙමෙයි කියන්නේ! ඇත්ත තමයි තමන් දු දරුවන් පවා දමා රට ඒමේ අරමුණ අමතක කිරීම! (නි)

:       0       0

ඉෂාර Thursday, 09 May 2013 08:33 AM

මේක දැක්කම මටත් හිතෙනවා බෙල්ල ගහලා ගියත් කමක් නැහැ කියලා රට පනින්න, ගෘහ සේවිකාවක් ගාව ලක්ශ දෙකක ෆෝන් එකක්.මට නම් ඊරිසියයි. (නි)

:       0       0

ජයසේන Thursday, 09 May 2013 11:14 AM

ගැලක්ෂි එස් 4 ෆෝන් එකකුත් වෙන්නේ ඩිනාර් 202 විතරයි. ඩිනාර් 500 ෆෝන් කතාව බොරු. අයි ෆෝන් 5 ඩිනාර් 200 ට වඩා අඩුයි. ඩිනාර් 60 ක් පඩි ගන්න එකියක් 500 ෆෝන් ? මේක අමු බොරුවක්.(නදී)

:       0       0

ලලිත් Wednesday, 08 May 2013 09:56 PM

අනේ මන්දා මොනවද මේ වෙන්නේ කියලා (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 08 May 2013 03:41 PM

රක්ෂාව ගෘහ සේවිකා, ජංගම දුරකතනයේ වටිනාකම රුපියල් 210500ක්... හිතා ගන්න බැහැ (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 09 May 2013 12:15 AM

අහන්න දෙයක් නැහැ, අපේ උන්ගේ වැඩක් වෙන්න ඇති (නි)

:       0       0

සංජීව Wednesday, 08 May 2013 03:54 PM

අන්දෝ බූතෝ, මොකක්ද මේ? අනික රුපියල් 210500 ක ෆෝන් එකක් ගෘහ සේවිකාවක් ළඟ? අනේ කාලේ වනේ වාසේ කිව්වලු.(නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 08 May 2013 04:04 PM

මට නම් මේක තේරුම්ගන්න බැහැ (නි)

:       0       0

ඩී. උපුල් Wednesday, 08 May 2013 04:05 PM

කුවේට් රටේ මේ වගේ දේවල් හුඟාක් වෙනවා. (නි)

:       0       0

රුමී Wednesday, 08 May 2013 04:35 PM

ලක්ෂ දෙකක් වටින ජංගම දුරකතනයක් පාවිච්චි කරනවා කියන්නේ මෙයා එසේ මෙසේ ගෘහ සේවිකාවක් වෙන්න බැහැ. ඒක තමා මෙයාව පැහැරගෙන යන්නත් හේතුව. (නි)

:       0       0

දිසානායක Wednesday, 08 May 2013 04:43 PM

දැන් මෙහෙ ඕව හැමදාම සිද්ද වෙනවා. (ස)

:       0       0

දිසානායක Wednesday, 08 May 2013 04:43 PM

දැන් මෙහෙ ඕව හැමදාම සිද්ද වෙනවා. (ස)

:       0       0

දිසානායක Wednesday, 08 May 2013 04:43 PM

දැන් මෙහෙ ඕවා හැමදාම සිද්ධ වෙනවා (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 08 May 2013 05:01 PM

අයියෝ සල්ලි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site