මරදානේ ධනවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් දස ලක්‍ෂයක කප්පම් ඉල්ලා රුපියල් පනස්දහසක අත්තිකාරමක් ගැනීමට තැත් කළැයි කියන පස්දෙනකු අද (30) අත් අඩංගුවට ගත්බව පොලිසිය කියයි.බන්ධනාගාරයේ සිටින පාතාලයකු ජංගම දුරකතනය ඔස්සේ ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කප්පම් කෑම අජීර්ණ වෙයි