රථවාහන කුලියට දෙන ඔබේසේකරපුර ආයතනයකට බලෙන් ඇතුළු වී එහි සේවකයනට පහර දී කප්පම් ගැනීමට තැත්කළ බව කියන පස් දෙනා ලබන 30 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කෙළේය. ඔබේසේකරපුර කුෂාන් සන්ජීව කුමාර, නුවන් දිලීප, බුද්ධික ඉන්ද්‍රජිත්, ඩිලාන් තනුජ කුමාර හා ප්‍රසාද් නිරෝෂණ එම සැකකරුවෝය.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කප්පම් කන්න ගිහින් රිමාන්ඩ්
babc Monday, 16 July 2012 06:07 PM
අපෝ ඔබේසේකරපුරය...... ඇතුළෙම තියන්න ඕනේ
ගිම්හානි Monday, 16 July 2012 05:31 PM
මෙයාලව මරන්නයි වටින්නේ
ඹ්පාදූප Monday, 16 July 2012 06:57 PM
පොඩි කප්පන් කරුවෝ අල්ලනවා ලොකු කප්පන් කරුවෝ නිදැල්ලේ...
මදු Monday, 16 July 2012 07:04 PM
තව කෙනෙකුගෙන් කප්පම් නොගන්න දෙන්න තිබුණේ පාර....
අමිල කටුනායක Monday, 16 July 2012 07:46 PM
පටන් ගත්ත විතරයි වගේ
මොහෝ Tuesday, 17 July 2012 09:59 AM
මොකටද ආයි අමුතුවෙන් රජ කාලේ ඒවා.ආයුධ පෙන්නන්න එක්ක ගියා නම් ඉවරනේ.
මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 16 July 2012 09:23 PM
රැකියා නැති වෙනකොට විවිධ අදහස් මතක් වෙනවා ..
හෙළයා Tuesday, 17 July 2012 12:22 AM
මේකත් සීග්‍රයෙන් පැතිරීයන මහා ව්‍යසනයක් . නිසි දඩුවම් දිය යුතුයි.
දයා Tuesday, 17 July 2012 12:12 AM
මේවට රජකාලේ දඩුවම් දෙන්න ඕන