IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කප්පම් උගුලෙන් බේරෙන හැටි පොලිසිය කියයි

කොළඹ හා අවට පෙදෙස්හි ව්‍යාපාරිකයින්ට,වෛද්‍යවරුන්ට සහ ධනවතුන්ට දුරකතනයෙන් තර්ජනය කර කප්පම් ඉල්ලුවහොත් බිය නොවී වහාම ළඟම පොලිසියට හෝ කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාශයට පැමිණිලි කරන ලෙසට ඉල්ලා සිටින බව කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ මහතා කියයි.

බන්ධනාගාරයේ දීර්ඝ කාලයක් සිරදඬුවම් විදින්නන්ගේ මෙවැනි තර්ජනයන් සම්බන්ධයෙන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වෙදසිංහ මහතා පවසයි.

මෙම පිරිස පාතාල සාමාජිකයින්ගේ නම් භාවිතා කරමින් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන පිරිසක් බවද පුවත්පත්හි විවිධ දැන්වීම් වල සඳහන් අංක වලට මේ ඇමතුම් දෙන බවද කියති.

දුරකතන අංක - කොළඹ අපරාධ කොට්ඨාශය

0112 - 662311

0112 - 685151



අදහස් (0)

කප්පම් උගුලෙන් බේරෙන හැටි පොලිසිය කියයි

ධම්ම Monday, 28 September 2015 04:52 AM

ගොඩින් බේරා ගන්න පුළුවන් නම් කිසි කෙනෙක් පොලිසි යන්නේ නැහැ. ඒ තරමටම පොලිසි යන්න මිනිසුන් අකමැතියි. මේ තත්වය වෙනස් වෙන්න ඕනෑ. (බ)

:       0       0

ඉමේෂ් Monday, 28 September 2015 05:25 AM

ඔය නොම්මර සහ විස්තරේ මුහුණු පොතට දැම්මා නම් හොඳයි නේද? කාගේත් දැනගැනීම පිණිස. (අ)

:       0       0

විජේසුන්දර Monday, 02 November 2015 06:41 AM

මෙහෙම දැනුවත් කරන එක හොඳයි (නි)

:       0       0

සංජය Monday, 28 September 2015 07:35 AM

හිටපු පොලිස්පති කෙනෙකුත් කප්පම් ගත්ත කියල වෙලේ සුදා සාක්කි දුන්න නේද ? ඉතින් අනික් පොලිස් නිලධාරීන් ව කොහොම විස්වාස කරන්නද ? (අ)

:       0       0

නයන් Monday, 28 September 2015 07:41 AM

පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ ඉතාම දක්ෂ, අවංක හා කාර්යශුර්ය නිලධාරියෙකි. එතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම අපරාධ කරුවන් නීතියේ රැහැනට හසුකරගැනීමට හැකියාව ඇති බව මා තරයේ විශ්වාස කරමි.(අ)

:       0       0

නිශාඩ් Sunday, 27 September 2015 01:25 PM

මේ කියන විදිහටම වෙනවා නම් ගොඩක් සතුටුයි (නි)

:       0       0

ගුණදාස Sunday, 27 September 2015 02:28 PM

පොලිසියෙන් ඉක්මන් ප්‍රතිචාරයක් ලැබෙයිද? (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 28 September 2015 03:21 AM

සත්‍යය සහ ශක්තිය බැහැරකර සෑම දෙයක් ගැනම සැකකරන නුතන සමාජය පොලිසියේ මෙම යෝජනාව අනුව කටයුතු කරන්නේ නම් යෙහෙකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site