උගුරු දණ්ඩ හා බෙල්ල තියුණු අවියකින් කැපී අභ්‍යන්තර ලේ වහනයෙන් පිටකෝට්ටේ රජමහා විහාරයේ පණ්ඩිත පිටිගල ජිනසිරි (81) හිමියන් අපවත් වූ බව කළුබෝවිල රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය විය. සෙන්ටි මීටර් 14ක් ගැඹුරු තියුණු කැපුමකින් උදරයට වූ තුවාල වලින් බොරලැස්ගමුවේ ගුණරතන හිමියන් අපවත් වූ බව ද එහිදී සඳහන් විය. අධිකරණ වෛද්‍ය නිලධාරී පණ්ඩිත සේනාරත්න හා සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී කේ.එම්. මහසෙන් මහත්වරු පශ්චාත් මරණ පාරීක්ෂණය පැවැත්වූහ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැපෙන පිහියකින් හිමි දෙනමම කපලා