කොණ්ඩය බැඳ, රැුවුල ද වවා සිටි පෞද්ගලික බස් රියැදුරෙක් කොණ්ඩය ද කපා කමිසයකින් හා කලිසමකින් සැරැුසි ටයිපටියක් ද පැළඳ අවුත් මාතර බස්පොළේ දී යුද හමුදා කපිතාන් හරීන්ද්‍ර මදනායකගේ දෙපා අල්ලා වැඳ සමාව ගත්තේය. කොළඹ - මාතර බසයක රියැදුරකු වූ ඔහු කපිතාන් මදනායක ඇතුළු මගීනට කුණුහරුපෙන් බැන උල් අවියකින් අනින බවට කළ තර්ජනය සමථයකට පත්වූයේ එසේය. කපිතාන් මදනායක තම නිල බලය නොපෙන්වා බස් රියැදුරාට උගැන්වූ පාඩම හරි අපූරුයැයි මාතර පොලිසිය ද බස් පොළේ අය ද කියති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කපිතාන් මාතලීගේ ගණන් බස්සයි