IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කපිතාන්ගේ මහා ගෙදරටත් ගිනි

ඇල්පිටිය - ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ කුරුඳුගහහැතැප්ම අධිවේගී මාර්ග පිවිසුම අසල ගෙයකට මින් ටික වේලාවකට පෙර ගිනි තබා ඇත. මිනිසුන් පිරිසක් ද ඒ අවට රැස්ව සිටිති. කරන්දෙණියේ දොස්තර ප‍්‍රියංක ජයසිංහ මරා දැමීමට හවුල් යැයි කියන හමුදා කපිතාන්ගේ මවට හා පියාට මේ ගෙය අයත් බව දැන ගන්නට ඇත. ඒ අසල තවත් ගෙයක් ඉදිරිපිට හමුදා භටයන් හා පොලිසිය රැස්ව සිටින බව ද දැක ගත හැකි විය. එම ගෙය කපිතාන්ගේ විය හැකි යැයි ඇතැමෙක් කීය. කපිතාන්ගේ  නේපාල ජාතික බිරිය ඇතුළු ගෙහිමියන් දවසකට දෙකකට කලින් ගෙය අතහැර ගොස් සිටි බව ද වාර්තා විය.  



අදහස් (0)

කපිතාන්ගේ මහා ගෙදරටත් ගිනි

අජිත් Friday, 04 November 2011 01:03 PM

මෙකා අපේ හමුදාවට අවනම්බුවක්

:       0       0

WASPDESILVA Tuesday, 01 November 2011 03:34 PM

කළකම් පලදේ

:       0       0

සුගත් Tuesday, 01 November 2011 04:20 PM

කරන්දෙණිය ඉන්න මිනිස්සු නියමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1703 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site