IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාපට් යන්ත්‍රයෙන් යාචකයා අවසන් ගමන් යයි

කොම්පඤ්ඤ වීදියේ පාර කාපට් කරන යන්ත්‍රයකට අසුවීමෙන් යාචකයෙක් මරුමුවට පත් විය.

රියදුරා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

 

 



අදහස් (0)

කාපට් යන්ත්‍රයෙන් යාචකයා අවසන් ගමන් යයි

වරුණ Tuesday, 04 June 2013 07:38 AM

වැඩ කරන අස්සේ මොනවා හොයන්න ගිහිල්ලද? රියැදුරා මොනවා කරන්නද? ඒ වාහන බලන්න ගෝලයෝ දාලා තියෙද්දී මොකට රියැදුරා විතරක් සැකපිට අරගන්නේ? (නි)

:       0       0

පෙරේරා Monday, 03 June 2013 05:46 PM

කාපට් යන්ත්‍රය හය් ස්පීඩ් ගිහින් යාචකයව හප්පලද එහෙම නැත්නම් කහ ඉරක යාචකයව හප්පන් ගිහින්ද දන්නේ නැහැ.? (ත)

:       0       0

සිතුවිළි Tuesday, 04 June 2013 09:01 AM

අහින්සක රියදුරන් බිල්ලට දෙන මේ යාචක උවදුරට වග කියන්න ඕනේ මහ පාරේ හිඟා කන්න පොළඹවන අයුරින් යාචකයන්ට මුදල් දෙන අය. මහ මග යාචකයන්ගේ හැසිරීම විශේෂයෙන් වර්ණ සංඥා අසල කෙතරම් අනතුරු දායකද කියන එක ඕනෑම ඔළුවක් තියෙන රියදුරෙක් දන්නවා. මිනිසුනේ පිං කරන්නත් තැනක් තියෙනවා, ඊලඟ වාරයේ අත් අඩංගුවට පත් වෙන රියදුරා ඔබ හෝ ඔබේ ඤාතියෙකු විය හැකියි සිතා සිඟන්නන් මහ මගට කැඳවීමෙන් වලකින්න. (ස)

:       0       0

ඥානපාල Monday, 03 June 2013 07:19 PM

ෂුවර් එකටම මිනිහා හයිස්පීඩ් ගිහිල්ලා ඇති. පොඩි පාරවල් වලත් මේ මිනිස්සුන්ට හිමීට යන්න බැහැනේ. (නි)

:       0       0

පියුමි Tuesday, 04 June 2013 10:16 AM

මිට වඩා වැඩ කරනකොට සලාකිලිමත් වෙන්න ඕනේ (දී)

:       0       0

ෂෙලාන්සියුස් Tuesday, 04 June 2013 10:29 AM

මේ වගේ විශාල යන්ත්‍ර ඉදිරියේ යාචකයෙක් නොවේ අලියෙක් හිටියත් නොපෙනෙන්න තිබුනා.(නදී)

:       0       0

රංජනී Monday, 03 June 2013 11:12 PM

අනේ අම්මෝ,මේ රියැදුරාට ඇස් නැද්ද? (නි)

:       0       0

සුධීර Monday, 03 June 2013 04:05 PM

ඔහු අවංක යාචකයෙක් නම් නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

උපාලි Tuesday, 04 June 2013 02:06 AM

මොනවා උනත් කනගාටු දායක පුවතක්

:       0       0

චන්ද්‍ර Tuesday, 04 June 2013 02:25 AM

ඉබි ගමනින් යන කාර්පට් යන්ත්‍රයට අහුවුනා කියන්නේ පුදුම කරුමයක් හෝ මේ ආත්මයේ යාචකයෙක් නිසා පුදුම පිනක් වෙන්න ඇති. ඔබට නිවන් සුව හෝ හොඳ ආත්මයක් පතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site