ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පිහිටැවු මානව හෘද කපාට බැංකුවේ ඉදිකිරීම් මේ මාසයේදී අරඹන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා පැවසීය.
මෙම වසරේ ජුනී මාසයේදී හෘද කපාට බැංකුව විවෘත කිරීමට නියමිත බවත් වෛද්‍ය සමරසිංහ මහතා සඳහන් කළේය.
පුද්ගලයකු මිය ගොස් පැය විසිහතරක් ගතවීමට පෙර කපාට ලබාගත යුතු බවත් එබැවින් මේ සඳහා පුළුල් ලෙස ජනතාව දැනුම්වත් කැර පුණ්‍යකර්මය පිළිබඳව වටහා දීමට ක්‍රියා කරන බවත් වෛද්‍යවරයා කීවේය.
‘පටක බැංකුව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදි කරනුයේ සෞඛ්‍ය අමාත්‍යංශයයි. රුපියල් කෝටි පහක් පමණ වටිනා සියළුම උපකරණ රොටරි දිස්ත්‍රික් 3220 සහ කොළඹ කොටුව රොටරි සමාජයේ ව්‍යාපෘති කළමනාකරු සුශේන රණතුංග මහතා පැවසීය.
හෘද කපාට බැංකුවේ තොරතුරු දැනගැනීමට අවශ්‍යය නම් rotarianswithaheart.org වෙබ් අඩවියට පිවිසීමට හැකියි.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කපාට බැංකුව ජුනීයේ එයි
දුමින්ද Thursday, 12 February 2015 06:31 AM
හොඳ මොලයක් බද්ද කරගන්න ලැබුන දවසට ලංකික දේශපාලනය වඩා යහපත් වේවි (නදී)