IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


කඳුළු ගෑස් පැහැරගත් තවත් අයෙක් උණ්ඩ පහක් සමග මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොල්දූව මංසන්ධියේ ඉකුත් 13 වෙනි දින  පැවති විරෝධතාව අතරතුර දී මහජන සාමය කළමණාකරන කොට්ඨාසයේ නිලධාරීන්  ත්‍රීරෝද රථයකින් රැගෙන එමින් සිටි කඳුළුගෑස් උන්ඩ සොරා  ගත් පුද්ගලයකු ඇතුල්කෝට්ටේ අලකේශ්වර මාවත නිවසක දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය

එම සැකකරු සන්තකයේ තිබී කඳුළුගෑස් වායු උණ්ඩ පහක් සොයා ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම සැකකරු 26 හැවිරිදි පුද්ගලයකු වන අතර වැඩිදුර විමර්ශන සඳහා කඳුළු වායු පේන්ඩ සමඟ වැලිකඩ පොලිසිය වෙත භාරදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (4)

කඳුළු ගෑස් පැහැරගත් තවත් අයෙක් උණ්ඩ පහක් සමග මාට්ටු

sharm warn Wednesday, 27 July 2022 09:19 AM

දැන් පොලිසිය පත් කරල තියෙන්නෙ කල් පැනපු කදුලු ගෑස් උන්ඩ පරිස්සම් කරන්නද? මෙහෙමත් කලකන්නි පොලිසියක්.. ඇත්තටම මෙ රටෙ ඉන්නෙ හරක් ද?

:       5       1

DILUM Wednesday, 27 July 2022 10:02 AM

හැබැයි තවම බැරි වුණා ගාලුමුවදොරට ගහපු අය අල්ලගන්න. වීඩියෝ සාක්ෂිත් තියෙද්දී.

:       2       4

sharm warnWednesday, 27 July 2022 11:14 AM

අපො මොන පිස්සුද.. අල්ලනව තියා හිතන්නෙ වත් නැහැ.. මොකද වල් කන්ට්‍රි වල් ලො නෙ.. නිතිය අදාල වෙන්නෙ දුක් විද විද බදු ගෙවන අපිට.. එ බදු මුදල් වලින් සුර සප විදින ගමන් එ සල්ලි මහ දවල් මන්කොල්ල කන උන්ට එ නීති බල පන්නෙ නැහ.. අර ජනදිපති යටතෙ තිබිච්ච වාහන 40ක් අතුරුදහන් ලු.. හැබයි හොයන්නෙ අර රජ ගෙදර තිබිච්ච වැඩක් නැති සිහිවටන. . රට දියුනු වෙයි නිකම් කෆිර් එකෙන් යනව වගෙ..

:       2       2

Sharowana Wednesday, 27 July 2022 10:49 AM

එතකොට කෝ අර ජනාධිපති මන්දිරයේ අල්ලපු මුදල් තොගය?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 293 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 779 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site