ගාල්ල රිච්මන්ඩ්, මහින්ද ක්‍රිකට් තරඟය පැවති දිනයේ කඳුළු ගෑස් ගැසූ තිදෙනකුට චෝදනාපත්‍ර භාර දෙයි.
කඳුළු ගෑස් තුවක්කුව නිල ඇඳුම නැති පුද්ගලයකුට භාර දුන් පොලිස් සැරයන්ට, කඳුළු ගෑස් කණ්ඩායමේ ප්‍රධානියාට හා කඳුළු ගෑස් ගැසූ බව කියන නිලධරයාට එරෙහිව එම චෝදනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කඳුළු ගෑස් ගැසූ පොලිස් තුන්දෙනකුට චෝදනා
ශාන්ත ලාල් Thursday, 11 April 2013 08:17 PM
මොවුන් කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක්. මේ විදුහල් දෙකේ කීර්තියට ලොකු හානියක් වුනේ.(නදී)
මුතුකුඩ Thursday, 11 April 2013 08:35 PM
මේ අවරුද්දේ ගෑස් හරි ගණන්.(නදී)
අමිල Thursday, 11 April 2013 09:05 PM
වරදකාරයෝ වුනත් මාරු කරන්නේ පොලිසියකටනේ.(නදී)
හේරත් Thursday, 11 April 2013 10:01 PM
හි ...හි... මටත් ඇඩෙනවා සර් .....හි...හි.... (නි)
සාලිය Thursday, 11 April 2013 10:25 PM
පව් අහිංසක කොස්තාපල් තිදෙනා.... (නි)
නසාර් Thursday, 11 April 2013 12:57 PM
කදුළු ගෑස් වැදුණු අයට මොනවද කරන්නේ? (නි)
චන්ද්‍රා Friday, 12 April 2013 01:03 AM
උසස්වීමකුත් දීලා ළඟ පාතකට මාරු කරලා දාවිද දන්නෙ නැහැ (නි)
ක්‍රිෂ් Thursday, 11 April 2013 01:31 PM
නිසි අයුරින් සිදු වේයැයි අපිද බලා සිටින්නෙමු.. (ස)
රිස්වාන් Thursday, 11 April 2013 02:11 PM
මිනි මරලත් එළියේ සැරිසරනවා, මේවා විහිළු කතා විතරයි.(නදී)
ලලිත් Thursday, 11 April 2013 04:26 PM
තව දවස් දෙකකින් දෙන්නම එළියෙ කියාවිද දන්නෙ නැහැ. (නි)