දකුණු ඉන්දියාවේ රාමේෂ්වරමේ රිය අනතුරකින් එහි සරණාගත කඳවුරක විසූ ලාංකිකයකු මියගොස් තවත් ලාංකිකයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි තානාපති ආරංචි මාර්ගවලින් පැවසේ.
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
කඳවුරෙන් අවසන් ගමන් යයි
ප්‍රීනා Wednesday, 06 June 2012 09:05 AM
පවු එහේ ඉන්න අසරණයෝ ජීවිතේ ගැට ගහ ගන්න යුද්ද කරනවා.අපි මෙහේ සතුටින් ඉන්නවා
හසන්ත Wednesday, 06 June 2012 06:15 PM
සිරාවටම....මහත්තයො තමන්ට තියෙන උපාදි පට්ටම් වලින් අපිට වෑඩක් නෑ,,විහිලුවක් වෙන්න එපා...
බංගලියා Wednesday, 06 June 2012 12:19 PM
නැති උගත්කම උලුප්පා පුන පුනා කීම තරම් අනුවන කමක් තවත් තිබේද .??
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 05 June 2012 08:46 PM
අනේ පව්..අසරණයා..වහාම තානාපති කාර්යාල හරහා ඒ අසරණයින්ට පිහිටක් සැලසිය හැකිදැයි සොයා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ජයසිංහ Wednesday, 06 June 2012 12:39 AM
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යන නමින් නිතරම කොමෙන්ටු පළ කරන මහතා වෙත. ඔබට ආචාර්ය උපාධියක් නැත , ඔබ වැනිම පුද්ගලයෙක් මේ වගේ වංචනිකව විද්වත් නම භාවිතා කළා. ඔහුගේ නම ප්‍රවීන් ජයමහ. දැන් ඔහු ඉන්නේ රිමාන්ඩ් භාරයේ. ලංකාවේ මෝඩ මිනිසුන් සිටියත් තවමත් විචාර බුද්ධිය ඇති මිනිසුන් සිටිති. මේ නිසා ජනමාධ්‍ය භාවිතා කරමින් නැති උගත්කම් බොරුවට පෙන්වන ලාමක වැඩ නොකරන්න. ඔබ දැනට පාඨකයන් අතර විහිළුවක් වෙලා. මෙය ඔබට කරුණාව පෙරදැරි කරගෙන දෙන ඔවදනකි
චාමර Wednesday, 06 June 2012 12:09 AM
කණගාටුයි අපිට...
abc Wednesday, 06 June 2012 08:50 AM
අචාර්ය උපාධියක් තිබෙන කෙනෙක් යැයි කීවද එම තැනැත්තා මට නම් ඉතාම විශාල විහිළුවකි