(සුජිත් හේවාජුලිගේ)
කඳුකර ප්‍රදේශවල ජීවත්වන පහළොස් දහසකට එම ප්‍රදේශවල ජීවත්වීම අවදානම් සහගත බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිල වශයෙන් දැනුම්දී ඇත.
කෙසේ වෙතත් දැනට මෙම ප්‍රදේශවලින් ඉවත් කර ඇත්තේ පන්දහසක පිරිසක් පමණක් බව එම ආයතන ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම පහළොස් දහසම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට දැනුම් දී භූමිය පරීක්ෂා කරවා ගත්තෝ වෙති.
මීට අමතරව මෙසේ පරීක්ෂාවට ලක් කර නොගත් අවදානමේ ඇති මෙවැනිම පිරිසක් කඳුකර ප්‍රදේශවල ජීවත් වන බව පෙනී ගොස් ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
918
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කඳුකර ප්‍රදේශවල පහළොස් දහසක් මරු කටේ