
(නිශාන්ත කුමාර)
ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය වැඩි ඡන්ද හතරකින් (04) අද පරාජයට පත් විය.
කන්දකැටිය ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය සභාපති හර්ෂ රත්නායක මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
සමගි ජන බල වේගයේ මන්ත්‍රීවරුන් හතර දෙනා, පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා, පොදු පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සහ සර්වජන බලයේ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධවන්නේ ප්‍රකාශ කළ හ.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කන්දකැටිය අයවැය පරාදයි