(සුජිත් හේවාජුලිගේ)
කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කමිටුව හෙළි කළ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය රටම බලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය
ඒකත් අනුරාධපුර සිද්ධිය මෙන් නිලධාරීන් පිට පටවා ඇඟ බේරා ගනීවිදැයි සැකයක් මතුවන බවද ඔහු කීවේය.
කමිටු වාර්තාව අනුව ආණ්ඩුවට කිසිසේත්ම ඇස් වසාගෙන සිටිය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස මුළු රටම බල කරන බවද කියා සිටියේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කන්ටේනරයට ජනපති කරන දේ රටම බලන් ඉන්නවා
janahitha Wednesday, 02 July 2025 08:39 AM
විදේශවල එන අයගේ නමින් ඇති වත්කම් පිළිබඳව ද සොයා බලලා මරණ දඬුවමද දිය යුතු බව ජනතාව කියනවා. ඒවා කන්ටේනර් ලක්ෂයකින් වත් වසා දමන්න බැහැ අපේ දුප්පත් ජනතාවගේ සල්ලි.
Tikiri Wednesday, 02 July 2025 08:42 AM
සීනි වලට ඔයාගේ තාත්තා බදු අඩු කළා. සීනි ගෙනාපු ගමන් ආයෙත් වැඩි කළා. ඒකට මොකද කරන්න ඕන කියන්නකෝ?
matara sunil Wednesday, 02 July 2025 08:52 AM
නිකං පලෑන්ඩෝ යන්න...
රංජිත් Wednesday, 02 July 2025 09:02 AM
උඹලා රටට කරපු විනාසේ බලලා තමයි ඇපත් නැතිවෙන්න එලෙව්වේ... ලිස්ට් එකට උඹ පැන්නේ නැත්තං උඹට වෙන්නෙත් මැදමූලනේ බිත්ති ටිකේ ගඩොල් ගනින්න...
Asanga Wednesday, 02 July 2025 09:56 AM
තමන්ගේ අප්පච්චිගේ කාලේ කරපු දේවල් නිසාම තමයි අපි තවමත් විඳවන්නේ
Somasiri Wednesday, 02 July 2025 10:21 AM
රටේ මිනිස්සු උඹලා ප්‍රතික්ෂේප කරල ඉවරයි බං.
යෝගා Wednesday, 02 July 2025 10:23 AM
පුද්ගලයන්ට මඩ ගැසීම හැර, පෙන්වන කාරණාවට අදාලව කමෙන්ට් දාන්න ඩෝබිලාට ටිල්වින් සීයා උගන්වලාම නෑ. එක අතකට ඕවා ගැන දැනීමක් ගන්න බැරිවෙන්න මොළ හෝදලානේ තියෙන්නේ. ඩෝබිලා කොච්චර හේදුවත් කන්ටේනර් සිද්ධියට ලොක්කා ඇතුලු සෙට් එකට ඇතු,ට යන්නම වෙනවා සහෝදරවරුනි.
DineshWednesday, 02 July 2025 11:36 AM
යෝගා, මේකේ දාන හැම නිව්ස් එකකටම ඔබ කරන්නෙත් අනුන්ට මඩ ගහන එක තමයි. තමන්ගෙ ඇහේ පොල් පරාලෙට වඩා අනුන්ගෙ ඇහේ පොල් කෙන්ද ලොකුයි නේද යෝගා.
janahithaWednesday, 02 July 2025 02:55 PM
ඔහේ ළඟදී ගමේ ගියැයි බැසිල් අංකල් අරන් තියෙන ණය ගෙවන්න තමයි ඔය කන්ටේනර් ඇවිල්ලා තියෙන්නේ උගන්ඩාවෙන්...
අරවින්ද මොණරවිල Wednesday, 02 July 2025 10:26 AM
ලැජ්ජාවක් කියන එකක් ගෑවිලාවත් නැති අමුතුම සතෙක් මේකා.... අවූරුදු දහයක් තිස්සේ පවුල පිටින් රටම හොරා කාලා දැන් කතා කරන්නේ බෝධිසත්වයෙක් වගෙයි, අනේ නාමල් උබ රෙදි අදින්නේ මක්කැයි.
pakeer Wednesday, 02 July 2025 11:15 AM
යෝගා... කවුරුවත් කාටවත් උගන්නන් ඕනෑ නෑ යකෝ.... හැමෝම ඉස්කෝලේ ගිහින් තියෙනවා අනේ උඹලා පක්ෂ කරේ තියාන් හිටියාට හැමෝම එහෙම නෑ අපි බලන්නේ හරි වැරදි විතරයි
Nimal 1 Wednesday, 02 July 2025 11:25 AM
තොපි ප්‍රකෝටි ගණන් ගසා කැපුවා ගැන මොනවද කියන්නේ ?
Rata Perata Wednesday, 02 July 2025 11:32 AM
රාජපක්ෂ හොරු හිරේ දානකම් රටම බලාගෙන ඉන්නවා.
දිලින Wednesday, 02 July 2025 12:40 PM
නහය ළඟටම ලැට් වලේ බැහැලා හිටපු මිනිස්සු එළියේ ඉන්න අනිත් මිනිසුන්ගේ වාත ගැන කතා කරනවා. ඔය වැඩේ ක්‍රමවේදයක් විදියට පටන් ගත්තේ මෙයාලගේ එදා එකම ගැලවුම්කාරය වෙච්ච රනිල් සහ නිමල් සිරිපාල ඇතුළු මේ ගොල්ලොත් අයත් වෙච්ච එදා හිටපු කබිනේට්ටුවයි. ඉතින් එදා ඉඳන් වරායේ අනුගමනය කලේ මේ වැඩ පිළිවෙලයි.
maalaka Wednesday, 02 July 2025 12:59 PM
අඬන්න බලාගෙන හිටිය මිනිහාට ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ වැඩක් නේද?
Abandoned stone castle Wednesday, 02 July 2025 02:42 PM
උඹ ජිවිතාන්තය දක්වා හිරේ යනකල් අපි බලන් ඉන්නවා
wenura Wednesday, 02 July 2025 03:41 PM
ඔය කියන්නේ මොන රටද අපි දන්නෑ. අපි නම් බලන් ඉන්නේ වෙන දේවල්...