IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොන්සියුලර් සේවය මැයි 10

ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ කොන්සියුලර් අංශය මැයි 10 වැනි ඉරිදා විවෘත බව තානාපති කාර්යාලයය පවසයි.

එදින කොන්සියුලර් සේවයේ ලිපි බාර ගැනීම පෙරවරු 10සිට තුන දක්වා ද, අංක නිකුත් කිරීම පෙරවරු නවයේ සිට ද සිදු කෙරෙතියි කියති.

කොන්සියුලර් ලිපි සහ පරිවර්තන සේවයේ ලිපි පමණක් එදින බාර ගන්නා බවත්, මැයි මස 11 වැනි දා අදාළ ලිපි සහතික කර නිකුත් කරන බවත් කාර්යාලය දන්වා සිටී.

මැයි 01 සහ හතර වැනි දා තානාපති කාර්යාලයට නිවාඩු බව ද එහි ප්‍රකාශකයෝ කියති.

 



අදහස් (0)

කොන්සියුලර් සේවය මැයි 10

නිලන් තුෂාන්ත ප්‍රනාන්දු Friday, 01 May 2015 10:46 AM

අවුරුදු 7ක් පමණ පාස්පෝට් එකේ මගේ නමේ වැරදීමක් සිදුවී ඇති බැවින් විවාහ සහතිකය ඉතාලියේ රෙජිස්ටාර් කිරීමට බාධාවක් බැවින් එය නිවැරදි කරගැනීමට අවශ්‍ය ලියකියවිලි මොනවද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site